පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Tuesday, August 28, 2012

Peachtree Lesson Part 4 - How to Change Peachtree Default Shortcuts

අපි අද බලමු කොහොමද Peachtree වල තියෙන Default Shortcuts වෙනස් කරගන්නෙ කියලා. Shortcuts තියෙන්නේ වින්ඩෝව් එකේ වම් පැත්තෙ මැදට වෙන්න. මේව තිබුනාම අපිට වැඩ කරගෙන යන්න ගොඩක් ලේසි වෙනවා. Shortcuts වෙනස් කරගන්න ඕන පිලිවෙල රූප සටහන් එක්කම පහලින් මම කියල දෙන්නම්. ඒකත් එච්චර අමාරුවක් නෑ. 

නමක උපත

Apple Computers
Apple සමාගමේ නිර්මාතෘ වරයෙකු වන ස්ටීව් ජොබ්ස්ගේ(Steve Jobs) ප්‍රියතම පලතුර ඇපල් වේ. ඔවුන් ගේ අලුත් සමාගමට නමක් යෝජනා කිරීමට ඔහුට පැවරුනු අතර මාස 3ක් ගත වූ පසුවත් ගැලපෙන නමක් ඔහුට කල්පනා නොවූ නිසා අවසන් දින සවස 5ට පෙර ඔහුගේ සගයන් වෙනත් හොද නමක් යෝජනා නොකලහොත් සමාගම Apple Computers ලෙස නම් කිරීමට ඔහු තීරනය කලේය.

Yahoo!
ජෙරී යැන්ග්(Jerry Yang) සහ ඩේවිඩ් ෆිලෝ (David Filo)විසින් ආරම්භ කල සමාගම මුලින් හැදින්වූයේ David and Jerry's Guide to the World Wide Web නමිනි. පසුව එය Yahoo! නමින් නම් කලේ "Yet Another Hierarchical Officious Oracle" යන්න අර්ථවත් කිරීමටයි. එසේම Yahoo යන නම මුලින්ම හදුන්වා දුන්නේ ගලිවර්ගේ චාරිකා(Gulliver’s Travels) රචනා කල ජොනතන් ස්විෆ්ට්(Jonathan Swift) විසින් වන අතර එමගින් ඔහු අර්ථවත් කලේ පෙනුමෙන් සහ ක්‍රියාවෙන් රෞද්‍ර වන අමනුෂ්‍යයෙකි. ජෙරී යැන්ග් සහ ඩේවිඩ් ෆිලෝ තමන් දෙදෙනා යාහූවරුන් දෙදෙනෙකු ලෙස හදුන්වා ගැනීමට කැමති වූවාදැයි යන්නත් සැකයකි.

Hewlett Packard

හිරවෙන්නේ නැතිවෙන්න Photoshop වල Speed එක වැඩි කරගමුද?

මේ කියන්න යන්නේ Photoshop වලින් වැඩ කරන වෙලාවට වේගෙන් වැඩ කරන විදියක් ගැන. මේකට අපි වෙන කිසිදු සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්නේ නෑ. ඒ හිහ්දා අතුරු ආබාධ මුකුත් නෑ. පොඩි වෙනස් කම් කිහිපයක් පමනයි කරන්න තියෙන්නේ.

Monday, August 27, 2012

Peachtree Lesson Part 3 - How to Restore Peachtree Backup File/ Backup ෆයිල් නැවත Restore කිරීම

මේ කථා කරන්නෙ Peachtree තුන් වෙනි පාඩම ගැන. කලින් පාඩම් මතකයිනෙ. එකවුන්ටින් අමාරු වුනේ ඉස්සර. දැන් එහෙම නෑ........ Peachtree Lesson - Part 01 , Peachtree වල Back Up කරමු..... Peachtree Lesson - Part 02
දැන් කියන්න යන්නෙ Peachtree වල Back Up කරන ලද File එක Restore කරන විදිය. මේකත් ගොඩක් වැදගත් වෙනවා. අපි තැන් කිහිපයක පරිඝනක කිහිපයක වැඩ කරනව නම් Back Up අරගෙන වෙනත් පරිඝනකයක Restore කරන්න වෙනවනෙ. මෙතෙන්දි අපිට Restore කරන්න පුලුවන් වෙන්නෙ *.ptb ෆයිල්  Type එක විතරයි. පොඩි පියවර කිහිපයකින් පුලුවන්. පලමුව Peachtree සොෆ්ට්වයාර් එක ඕපන් කරගන්න ඕන.

Sunday, August 26, 2012

Peachtree Lesson Part 2 - How to create a Backup on Peachtree/ Peachtree මගින් Backup කිරීම

පලවෙනි පාඩමෙන් කථා කරේ Peachtree වලින් අලුත් එකවුන්ට් එකක් හදාගන්න විදිය. මේ පාඩමෙන් අපි බලමු Peachtree සොෆ්ට්වෙයාර් එක Back Up කරගන්නේ කොහොමද කියලා. ඒ සදහා අපි Peachtree සොෆ්ට්වෙයාර් එක Open කරගෙන ඉන්න ඕන. Back Up කිරීමක් මගින් අපිට පුලුවන් වෙනව නැවතත් අවශ්‍ය වෙලාවක කලින් හදපු ෆයිල් වලින් වැඩ කරන්න. ඕනම තැනකට ගෙනියන්න පුලුවන් වෙන්නෙත් මේ Back Up ෆයිල් එක තමයි. Back Up ෆයිල් එක කොපි කරගෙන ගිහින් Peachtree සොෆ්ට්වෙයාර් එක තියෙන ඕනම පී.සී. එකක ලෝඩ් කරගන්න පුලුවන්. අපි වැඩ කරන ෆයිල් වල දෝෂයක් මතුවුනොත් මේ  Backup ෆයිල් එක භාවිතා කරන්නත් පුලුවන් වෙනවා. Peachtree සොෆ්ට්වෙයාර් එක ඕපන් කරාම මේ පහලින් තියෙන විදියට පේනව. (රූපය 01)

Friday, August 24, 2012

G-mail ගිනුමක දීර්ඝතම මුරපදය

දැනට ලෝකයේ පුද්ගලයෙක් භාවිතා කරන  දීර්ඝතම මුරපදය ඇහුවොත් ඔයාල පුදුමත් වෙයි. 
Gmail ගිණුමක් සඳහා මෙතෙක් යමෙකු යොදාගෙන ඇති දීර්ඝතම මුරපදය තමයි... 

"MickeyMinniePlutoHueyLouieDeweyDonaldGoofySacramento"

මෙහි ගෞරවය කාන්තාවක් සතුවන අතර ඇයගෙන් මෙවැනි දීර්ඝ මුරපදයක් භාවිතයට හේතුව විමසූවිට ඇය පවසා ඇත්තේ

Wednesday, August 22, 2012

මම වෘර්තීමය උපාධි අපේක්ෂකයෙක් වෙනවා

ගුරුතුමිය : හොදයි කියන්න බලන්න ඔය ළමයි අනාගතයෙ  කවුරු වෙන්නද කැමැති කියලා?
සිරිපාල : මම නම් ටීච කඩයක් දා ගන්නව ඉස්කෝලෙ ඉස්සරහ
ගුනපාල : මම පයිලට් කෙනෙක් වෙලා අහසෙ රවුන් ගහනව
ඥානපාල : මම වෘර්තීමය උපාධි අපේක්ෂකයෙක් වෙනවා
ගුරුතුමිය : මොකක්ද ඥානපාල? මම අහුවෙ ඔයා අනාගතයෙ කවුරු වෙන්නද කැමැති කියලා?
ඥානපාල : මම වෘර්තීමය වශයෙන් නිදාගන්නවා

වර්ගීකරණ



















Peachtree Lesson Part 1 - An Introduction to Peachtree & Create a Company/ Peachtree හැදින්වීම සහ නව ගිණුම් සැකසීම

මම මුලින්ම කියන්න යන්නෙ Peachtree 2010 Package එක ගැන තමයි.
(රූපය 01)  

Peachtree 2010 කියන්නෙ ගිනුම්කරණ මෘදුකා0ගයක්. ගිණුම් කටයුතු ලේසියෙන් කරගෙන යන්න අපිට මේ මෘදුකන්ගයෙන් ලොකු සහයොගයක් ලැබෙනවා. ඉතින් මම හිතුවා ඒකෙන් වැඩ කරන්නෙ කොහොමද කියල කියල දෙන්න. ලේසි වෙන්නත් එක්ක ස්ක්‍රීන් ශොට් ටිකකුත් දාන්නම්. ඒ නිසා පෝස්ට් එක ටිකක් දිගයි.

Tuesday, August 21, 2012

අපටත් මෙහෙම වෙයිද???

ස්ථානය : බී.එම්.අයි.සී.එච්.
උපාධි ප්‍රධානෝත්සවය
"අද දින පලමුවෙන් උපධිය ලබා ගන්නේ කේ දයාවතී මහත්මියයි. ඇය සිය මූණුබුරා සමග වෙදිකවට පෙමිනෙනවා.. දෙවැනි උපධිය හිමිකරිය අවුරුදු 84ක් ආයු වලදා මෙ වන විට ජීවතුන් අතර නෑ. එබැවින් ඇයගේ මීණිබිරිය වෙදිකවට පෙමිනෙනවා. තෙවෙනියා උපාධිධරියෙක්. ජීවිතයේ සැදෑසමය ගත කරන ඔහු සිය සිවුවැනි පුතණුවන් සමග පෙමිනෙනවා............................................................................................................................................................................................................................................................................... අද දින උපාධි ලබගත් 1200ක් අතරින් මේවන විට ජීවත්ව සිටින 198 දෙනාට ලබන වසරේ අග භාගයේ රජයේ පත්වීම් ලබාදෙන බවට උසස් අධයාපන ඇමති තුමා පොරොන්දු වෙනවා ඇති. අද දිනට නියමිත උත්සව සභාවේ වැඩකටයුතු මෙතකින් සමාප්ත වෙනවා.

කැම්පස් වහලා.............

විශ්ව විද්‍යාලය ආචාර්ය වර්ජනය දෙමසක් තිස්සේ දික් ගැසෙමින් තිබියදී විශ්ව විද්‍යාල අර්බුදය නිමකැර විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත්කැර ගැනීමේ උත්සාහයක් වශයෙන් අද සිට විශ්ව විද්‍යාල හා ආයතන වසා දමන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා කියනවා.

මේ අනුව පහත සඳහන් සරසවි දින නියමයක් නැතිව වසා තැබෙනවා.

වෛද්‍ය පීඨය හැර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය පීඨය හැර, කැලණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය හැර, යාපනය විශ්වවිද්‍යාලය  වෛද්‍ය පීඨය හැර, රුහුනු විශ්වවිද්‍යාලය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය හැර, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය වෛද්‍ය සහ සමාන්තර විද්‍යා පීඨය හැර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාල පරිගණක විද්‍යායතනය, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනය, මානව සම්පත් අභිවර්ධන ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ විද්‍යායතනය, මොරටුව විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය, ත‍්‍රීකුණාමලය මණ්ඩපය, වව්නියා මණ්ඩපය. 

ආයුබෝවන් හැමෝටම

අද ඉදන් මම දන්න කියන ඩෙවල් ටිකක් ඔයාලටත් කියල දෙන්න හිතුන. පුලුවන් වෙලාවට ඔයාලට අලුත් දෙයක් අරගෙන . දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්න හොදේ..............

Related Posts Plugin for WordPress, Blogger...