43. දිඹුලාගල රජ මහා විහාරය
පොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරකින් පිහිටා ඇති මෙය දුම්රග්ගල, දූමරක්ඛ පබ්බත ආදී නම් වලින්ද හදුන්වා ඇත. ඉතිහාසය විජය රජුගේ සමය තෙක් දිව යයි. විජය කුවේණී පලවා දැමීමෙන් පසු පැමිණියේ තම නෑදෑයන් ජීවත් වූ මෙම ප්‍රදේශයටයි.
44. පුල්ලිගොඩ ගල්ගේ සිතුවම්
දිඹුලාගල රජ මහා විහාරයේ සිට කිලෝමීටර් 3ක් පමණ එම මාර්ගයේ යන විට මෙම ස්ථානයට ලගා විය හැක.
45. නාමල් උයන පුරාවස්තු
දිඹුලාගල සිට කිලෝමීටර් 5ක් පමණ නැවතත් පොළොන්නරුව දෙසට පැමිණෙන විට නාමල් උයන පුරාවස්තු භූමිය හමුවේ.




