වර්ග කිලෝමීටර් 1741ක බිම් ප්‍රමාණයක පුරා පිහිටා ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්දීය දෙමළ ප්‍රධාන ජන වර්ගය වේ. හින්දු ආගම ප්‍රධාන ආගම වන අතර දෙමළ හා සිංහල ප්‍රධාන භාෂාව වේ. නුවරඑළිය දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 5ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස 491ක එකතුවකින් සැදුම් ලද්දකි. 2001 වර්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කයයේ සමස්ථ ජනගහනය 703,610 වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයට ලඟා වීමට දුම්රිය සහ මහාමාර්ග පද්ධතියත් භාවිතා කළ හැකිය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නැරඹිය හැකි ස්ථාන හා වැදගත් ස්ථාන ලැයිස්තුව පහලින් දක්වා ඇත. වැඩි විස්තර සදහා අදාල මාතෘකාව මත ක්ලික් කරන්න. 1. හග්ගල මල්වත්ත 2. ග්‍රෙගරි වැව 3. වික්ටෝරියා මල්වත්ත 4. Galway’s Land Bird Sanctuary 5. ගෝල්ෆ් ක්‍රීඩාංගණය 6. හෝර්ටන්තැන්න 7. ලබුකැලේ තේ වත්ත 8. ශ්‍රීපාදය 9. පිදුරුතලාගල කන්ද 10. ඩෙවෝන් ඇල්ල 11. සෙන්ට්ක්ලෙයාස් ඇල්ල 12. ඇබර්ඩීන් ඇල්ල 13. ලවර්ස් ලීප් ඇල්ල 14. ලෝකාන්තයමධ්යම පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයන් තුනෙන් එකක් තමයි නුවරඑළිය දිස්ත්‍රික්කය.
Tuesday, April 7, 2015
නුවරඑළිය දිස්ත්‍රික්කය - Trip to Nuwara Eliya District















































































0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.