පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

ආයුබෝවන්! ඔබට සුභ දිනයක් වේවා! ~~~ පැමිණීමට තුති! නැවත එන්න.

Wednesday, January 6, 2016

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය - Mirijjawila Botanical Garden

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය - Mirijjawila Botanical Garden මිරිජ්ජවිල උද්භිද උද්‍යානය (හම්බන්තොට උද්භිද උද්‍යානය), ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල ඉදි කරනු ලැබූ පලමු උද්භිද උද්‍යානය වේ. පිහිටීම මිරිජ්ජවිල උද්භිද උද්‍යානය කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටුවා තිබෙයි. උද්භිද උද්‍යානයට වම් පසින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලත්, දකුණු පසින් මාගම්පුර වරායත් පිහිටා ඇත. මිරිජ්ජවිල හන්දියේ සිට කිලෝමීටර් 5ක් මිරිජ්ජවිල - සූරියවැව මාර්ගයේ ගියවිට...

Tuesday, December 29, 2015

සීතාවක උද්භිත උද්‍යානය - Seethawaka Wet Zone Botanic Gardens

සීතාවක උද්භිත උද්‍යානය අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය  Seetawaka Botanical Garden Seethawaka Wet Zone Botanic Gardens ආරම්භය 2008 වර්ෂයේදී ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිත උද්‍යානය ලෙස සීතාවක උද්භිත උද්‍යානය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ ආරම්භ කරන ලදී. මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වේ. මූලික පරමාර්ථය  උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට...

Wednesday, August 19, 2015

නුවරඑළියේ සංචාරය - දෙවන දිගහැරුම (Trip to Nuwara Eliya District - Part II)

2. ලෝකාන්තය ‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ පිහිටියේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය. මුහුදු මට්ටමින්  අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය. 2010 වර්ෂයේ ලෝක උරුමයක් බවට පත්වූ මේ හෝටන්තැන්නේ කෙළවරක ‘‘ලෝකාන්තය’’ පිහිටා තිබේ. ක‍්‍රිස්තුවර්ෂ 1831-1837...

Related Posts Plugin for WordPress, Blogger...