පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label Batticaloa. Show all posts
Showing posts with label Batticaloa. Show all posts

Sunday, August 10, 2014

මඩකළපුවේ සංචාරය – පස්වන/අවසාන දිගහැරුම (Trip to Batticaloa District – Part 5/Last Part)

මඩකළපුවට සංචාරය කලොත් අමතක කරන්න බැරි තැනක් තමයි මඩකලපු ප්‍රදීපාගාරය. 1913 ඉදිකරන ලද මෙය අදවන විට සංචාරක ආකර්ශනය දිනාගත් ජනප්‍රිය ස්ථානයක් බවට පත්වෙලා. අවසරගෙන ඉහළට නගින්නත් පුළුවන් අවශ්‍යනම්. ඒ විධියට ඉහළට ගිහිපු ටිකදෙනෙක් තම නම් ගම් සටහන් කරන්නත් අමතක කරලා තිබුනේ නෑ. ඉතින් මේ වගේ වැදගත් ස්ථානයක් එසේ නොකර රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක් විධියට සලකන්න ඕන.

173179189195200203205224225226230

මීට අමතරව මඩකලපුවේ තවත් සුන්දර වෙරළ තීරයක් කල්ලඩි ප්‍රදේශයෙන් හමුවෙනවා. ඒ කල්ලඩි වෙරළ. පාසිකුඩා වෙරළ තීරයේ දී පයට හමුවූ සිනිදු වැල්ල වෙනුවට මෙහි තිබුනේ ගොරෝසු වැල්ලක්. ඒ වගේම 2004 සුනාමි ව්‍යයසනයෙන් සිදුවූ විනාශය තවමත් එහි නටඹුන්ව පවතිනවා.

240241242248260272279281286292294296300

මඩකළපුවේ සංචාරය – සිව්වන දිගහැරුම (Trip to Batticaloa District – Part 4)

මඩකළපුවට සංචාරය කරන්නෙක්ට තවත් වැදගත් ස්ථානයක් තමයි මඩකලපු කොටුව. දැවැන්ත කොටු පවුරකින් වටවෙලා තියෙන මේ බලකොටුව අද වෙනකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වශයෙන් භාවිතා කරනවා. ඒත් ඒ අතීතය සිහිගන්වන කිසිම දෙයක් වෙනස් නොකර තියාගන්න ලොකු උත්සාහයක් අරගෙන තිබුනා. නිතර නඩත්තු කටයුතු කරමින් නිසිලෙස පවත්වාගෙන යන්න බලධාරීන් කටයුතු කිරීම සතුටට කරුණක්.

120122123125127136141143149153164168169170

මඩකළපුවේ සංචාරය – තෙවන දිගහැරුම (Trip to Batticaloa District – Part 3)

කලින් අපි පාසිකුඩා වෙරළ ගැන සහ මහත්මා ගාන්ධි උද්‍යානය ගැන කථා කළා මතක ඇතිනේ. Batticaloa Gate කියන්නේ තවත් ඒ වගේ ස්ථානයක්. මේ ස්ථානයත්  මඩකළපුව නගර මධ්‍යයේ මහත්මා ගාන්ධි උද්‍යානයට යාබදව තමයි පිහිටලා තියෙන්නේ. මුහුද ඔස්සේ ආ ගිය නැව් ගොඩබිමට ලඟා වූ ස්ථානය මේ ආකාරයෙන් පිහිටුවා අව්ති බවයි දැනගන්න ලැබුනේ.

10010210397

පවුන්ඩන් උද්‍යානය පිහිටලා තියෙන්නෙත් මේ Batticaloa Gate එක ලගමයි.

108110111

Saturday, August 9, 2014

මඩකළපුවේ සංචාරය – දෙවන දිගහැරුම (Trip to Batticaloa District – Part 2)

සුන්දර මඩකළපුව සංචාරකයෙක්ට හමුවන තැනක් තමයි මහත්මා ගාන්ධි උද්‍යානය. මඩකළපුවට නගරය මධ්‍යයේ පිහිටා ඇති මේ ස්ථානය නගරයට ගෙනෙන්නේ අමුතු අලංකාරයක්. මඩකළපුව මහ නගර සභාව විසින් නඩත්තු කරන මෙහි මහත්මා ගාන්ධි පිළිරුවක්, ඉපැරැණි දොඹකරයක් තිබෙනවා. අලංකාර මල් ගස් වලින් උද්‍යානය සරසා ඇති අතර දහවල සූර්ය රශ්මියෙන් මේ භූමිය ඉහළ උෂ්ණත්වයකට පත් වෙනවා.

8890919496

Related Posts Plugin for WordPress, Blogger...