පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Thursday, April 9, 2015

Fast and Furious 7 (2015) ෆිල්ම් එක IDM එකෙන් Download කරගන්න එන්න

Fast and Furious 7 (2015) ෆිල්ම් එක IDM එකෙන් Download කරගන්න කැමති හැමෝටම.

l6OWrtLg

හැබැයි මේක HDCAM කොපි එකක්. හොදට තියෙන නිසයි බෙදාගන්න හිතුවේ. පහලින් තියෙන්නේ Screenshots ටිකක්.

image4.thimage1.thimage8.thimage.thimage6.th

Download 1.49GB

(Right Click > Copy Link Address > Paste to IDM)

Wednesday, April 8, 2015

බදුලු සංචාරය - පළමු දිගහැරුම (Trip to Badulla District - Part I)

1. රාවණාඇල්ල - Ravana Waterfalls

අඩි 82ක්, මීටර 25ක් පමණ උසින් යුත් රාවණාඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයට අයත් සුන්දර දියඇල්ලකි. බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දියඇල්ල ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ගමන් කිරිමේදී මෙම හමුවේ. රාවණාඇල්ල අභයභූමියේ විශාලත්වය හෙක්ටයාර් 1932 කී. 1979.05.18 දින අභයභූමියක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත. රාවණාඇල්ල අභයභූමියට සමගාමීව හෙක්ටයාර් 331.8 ක වනාන්තර ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන වනාන්තරයක්ද පවතී.

10847614_785662381523238_1814104862922069000_o10257423_785662264856583_2719441511810212163_o10371222_785661941523282_1819423641341199134_o1801360_785662148189928_145051244680717304_o

2. දෙමෝදර දුම්රිය ස්ථානය - Demodara Railway Station

"දෙමෝදර දුම්රිය මාර්ගය" ලෙස හඳුන්වනු ලබන සුප්‍රකට නිමවුම් බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලබන්නේ විශ්වකර්ම නිර්මාණයක්‌ ලෙසිනි. එවකට යටත් විජිත සුදු පාලකයින් පවා මවිත කරන ලද එය දුලභ ගණයේම දුම්රිය මාර්ගය බවටද පත්විය. ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝකයේම එවැනි දුම්රිය මාර්ගයක්‌ ඉදිකෙරුණු පළමු අවස්‌ථාව එය විය. එහි ඇති සුවිශේෂී බව සමස්‌ත ලෝකයාගේම අවධානය යොමු වීමට හේතුවිය. (Read more)

10845722_785662788189864_3013025369927258492_o10403902_785663218189821_1926530853548008525_o10834971_785662794856530_4613214311507767091_o10847636_785663248189818_2456508072178189610_o10960052_785663174856492_561081285301713950_o

 

3. දෙමෝදර ආරුක්කු පාලම

දුම්රිය ස්ථානයට කිලෝමීටර් කිහිපයක් ඈතින් පිහිටි මෙම ආරුක්කු පාලම ශ්‍රීලංකාවේ ගෘහ නිර්මාණශීලිත්වය මනාව පෙන්වන කදිම නිදසුනකි.

10981990_785663758189767_4306038417136909120_o10669064_785663741523102_3088082309309892746_o10904453_785663524856457_4100417419480173382_o

Tuesday, April 7, 2015

Subtitle හොයන වෙලාව ඉතුරු කරගන්න Easy Subtitles

මේ Software එකෙන් අපිට පුළුවන් වෙනවා ෆිල්ම් එකකට Subtitle ලේසියෙන්ම හොයාගන්න. කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්.

Step 1: අපිට Subtitle ඕන Film එක Select කරගන්න ඕන. “Choose File” කියන Button එක උඩ Click කරලා Browse කරලා Select කරන්න.

image

Step 2: අපිට Subtitle ඕන Language එක Select කරන්න.

image

Step 3: “Search Subtitle” උඩ Click කරන්න.

image

Step 4: ගොඩක් වෙලාවට උඩින්ම එන්නේ හරියටම හරියන Subtitle file එක. Double Click කරලා Download කරගන්න පුලුවන්.

image

Download File

Password for rar: lessonforfree.blogspot.com

Related Posts Plugin for WordPress, Blogger...