නව මං සොයමින්
සියල්ල වෙනස් කරමින්
අලුත් දෙයක් කරමින්
පෙර මගම බලමින්
බාධක බිද දමමින්
ඔබ හා හිදිමින්
සැමදා ජයම පතමින්
පාඩමක් කෙටියෙන් ඉදිරියටම යමින්….. ![]()
අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.
ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.
යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.
එන්න, අපිව Follow කරන්න.
එන්න, අපිත් එක්ක එකතු වෙන්න.
නව මං සොයමින්
සියල්ල වෙනස් කරමින්
අලුත් දෙයක් කරමින්
පෙර මගම බලමින්
බාධක බිද දමමින්
ඔබ හා හිදිමින්
සැමදා ජයම පතමින්
පාඩමක් කෙටියෙන් ඉදිරියටම යමින්….. ![]()
මේ ගැන ඔයාලත් හිතලා බැලුවද කලින්? ලැප්ටොප් එකක් ගන්න යන මුදලින් පහෙන් එකක් යනවා බැටරිය මාරුකරන්න වුනොත්. ඒ නිසා ටිකක් පරිස්සම් වුනොත් වැඩිපුර වැඩ ටිකක් තියෙන බැටරියෙන් කරගන්න පුලුවන් නේද? ![]()
මේ ලිපිය ලියන වෙලාව වෙනකොට ලංකාවේ ඇතුලේ Dell Laptop Battery එකක මිල රුපියල් 8375.00ත් 11062.50ත් අතර මිලක් වෙනවා. ඒ වගේම HP Laptop Battery එකක මිල රුපියල් 8750.00ත් 10937.50ත් අතර මිලක් වෙනවා.
ඉතින් මේ ලිපිය කියවන එකෙන් ඔයාලට කිසිම පාඩුවක් වෙන එකක් නෑ.
ලැප්ටොප් බැටරියක් රැකගන්න පුලුවන් ක්‍රම ඔයාලට කියන්නම්.