Friday, January 25, 2013

ලංකාවේ අපි බ්ලොග් කියවන්න යන්න ඕන කොහාටද? (බ්ලොග් රීඩර් [23 Blog Readers], ෆේස්බුක් පේජ් [10 Facebook Pages], ෆේස්බුක් ගෘප් [6 Facebook Groups], ගූගල් ප්ලස් ගෘප් [1 Google + Group]

අද කියන්න යන්නේ බ්ලොග් ලියන, කියවන හැමෝටම වැදගත්වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි “අපි බ්ලොග් කියවන්න යන්න ඕන කොහාටද” කියන එක ගැනයි. ලංකාවේ අපි බ්ලොග් කියවන ආකාර හතරක් තියෙනවා.

1. බ්ලොග් රීඩර් මගින් [Blog Readers]

2. ෆේස්බුක් පේජ් මගින් [Facebook Pages]

3. ෆේස්බුක් ගෘප් මගින් [Facebook Groups]

4. ගූගල් ප්ලස් ගෘප් මගින් [Google + Groups]

1. බ්ලොග් රීඩර් මගින් [Blog Readers]

මේවයින් වඩාත් ප්‍රචලිත වන්නේ බ්ලොග් රීඩර් තමයි. ලංකාවේ දැනට බ්ලොග් රීඩර් 23කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ සියලුම බ්ලොග් රීඩර් ගැන විස්තරයක් පහලින් තියෙනවා. මේ බ්ලොග් රීඩර් පෙලගැස්සුවේ 2013 ජනවාරි 25 දිනට ඇති Alexa Rank එක පදනම් කරගෙන. ලංකාවේ ට්‍රෆික් රෑන්ක් එක අනුව ඉහලම ස්ථානයේ සිට පිළිවෙලින් තියෙනවා.

1. Geek.lk: සිංහල බ්ලොග් කියවනය: Sinhala Blog Reader

http://geek.lk/blogreader/

Alexa Traffic Rank: 32,600

Traffic Rank in LK: 47


2. සිංහල බ්ලොග් කියවනය Sinhala Blog Reader Syndi

http://blogs.sinhalabloggers.com/

Alexa Traffic Rank: 187,497

Traffic Rank in LK: 408


3. Lankeeya Sithuwili

http://syndi.lankeeya.lk/

Alexa Traffic Rank: 189,834

Traffic Rank in LK: 575


4. සිංඩිය - ලියන කියන අයට

http://sindiya.com/

Alexa Traffic Rank: 380,511

Traffic Rank in LK: 826


5. Geegain Blogs Beta2

http://blogs.geegain.com/

Alexa Traffic Rank: 368,203

Traffic Rank in LK: 974


6. Kottu: Latest Posts

http://kottu.org/

Alexa Traffic Rank: 409,516

Traffic Rank in LK: 1,027


7. එකතුව බ්ලොග් කියවනය Ekathuwa Blog Reader

http://www.ekathuwa.com/

Alexa Traffic Rank: 616,732

Traffic Rank in LK: 1,377


8. මාතලන්ගෙ සින්ඩිය

http://maathalangesindiya.blogspot.com/

මගේ පහසුවට සහ ඔබට අත දීමට.....

Alexa Traffic Rank: 764,244

Traffic Rank in LK: 1,805


9. -අපි අපිට සිංඩිය

http://api-apita.blogspot.com/

සිංහල බ්ලොග් කරුවන්ගේ සාමුහිකත්වයෙන්.

Alexa Traffic Rank: 979,489

Traffic Rank in LK: 2,370


10. හෙළයා

http://helayasindiya.blogspot.com/

Alexa Traffic Rank: 2,281,379

Traffic Rank in LK: 3,672


11. ලංකා බ්ලොග් කියවනය | Lanka Blog Reader

http://lankablogs.org/

Alexa Traffic Rank: 816,143

Traffic Rank in LK: 4,017


12. සිංහලයා

http://sinhalayasindiya.blogspot.com/

Alexa Traffic Rank: 3,249,515

Traffic Rank in LK: 4,700


13. මුරගල සිංහල බ්ලොග් කියවනය - Sinhala Syndi

http://muragalasyndi.blogspot.com/

Alexa Traffic Rank: 4,320,683

Traffic Rank in LK: 5,398


14. අවකාශය බ්ලොග් කියවනය

http://avakashaya.blogspot.com/

Alexa Traffic Rank: 2,992,223

Traffic Rank in LK: 8,441


15. hathmaluwa blog reader Hathmaluwa හතමා්ළව ු சாமபார்

http://en.hathmaluwa.org/

Alexa Traffic Rank: 740,855

Traffic Rank in KR: 9,203


16. BlogListLK

http://bloglistlk.blogspot.com/

වටේ යන්නේ නැතුව හොදම blog එකම තැනකදී කියවන්න. අපේ සින්ඩිය BlogListLK. ඔබේ blog අඩවියත් අදම ඇතුලත් කරන්න.

Alexa Traffic Rank: 6,965,223

Traffic Rank in LK: 9,334


17. මම බ්ලොග් කියවන්නෙක්මි

http://i-am-a-blog-reader.blogspot.com/

Alexa Traffic Rank: 4,291,334

Traffic Rank in LK: 10,786


18. සින්ඩි ලංකා Sindi Lanka

http://sindilanka.blogspot.com/

ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා" The blog sindicator of sri lankan blogger's "Sindi Lanka"

Alexa Traffic Rank: 2,612,510

Traffic Rank in LK: 12,361


19. නොහිම් සිතුවිලි

http://nohimsithuwili.blogspot.com/

අපේම බ්ලොග් කරුවන්ගේ අසීමිත සිතුවිලි වෙනුවෙන්...

Alexa Traffic Rank: 5,810,643

No regional data


20. BLOG POTHA

http://blogpotha.blogspot.com/

බ්ලොග් හා වෙබ් සින්ඩිකරණයේ නවමු අත්දැකීම

Alexa Traffic Rank: 23,169,935

No regional data


21. තිළිණගේ භවන

http://tbjayawardana.blogspot.com/

දැනුමට මුල් තැන

Alexa Traffic Rank: 23,894,356

No regional data


22. සෙරන්ඩිබ් බ්ලොග් කියවනය | Serendib

http://serendibblogreader.blogspot.com/

Alexa Traffic Rank: No Data

No regional data


23. සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

http://feeds2.feedburner.com/sbu/blogs


2. ෆේස්බුක් පේජ් මගින් [Facebook Pages]

දැන් අපි බලමු ලංකාවේ අපිට බ්ලොග් කියවන්න යන්න පුලුවන් ෆේස්බුක් පේජ් [Facebook Pages] මොනවද කියලා. ෆේස්බුක් පේජ් [Facebook Pages] 10කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා දැනට. ඒවා සියල්ල පහලින් පෙළ ගස්සවලා තියෙනවා. ඒ පෙළ ගැස්සුවේ ඒ එක එකට තියෙන Likes ප්‍රමාණය මතයි. Likes වැඩිම Page එකේ ඉදලා පෙළගස්සවලා ඇති.

1. සිංහල බ්ලොග් කියවනය

http://www.facebook.com/sinhalabloggers

3,213 likes


2. Dasuna Blog Reader | දසුන බ්ලොග් කියවනය

https://www.facebook.com/Dasunareader

1,390 likes


3. Sinhalaya Blog Reader [සිංහලයා බ්ලොග් කියවනය]

https://www.facebook.com/sinhalayareader

811 likes


4. එකතුව සිංහල බ්ලොග් කියවනය | Ekathuwa Blog Reader

http://www.facebook.com/ekathuwa

473 likes


5. අවකාශය බ්ලොග් කියවනය & චමී4යූ~chami4u

http://www.facebook.com/chami4u

325 likes


6. මන්ඩ්පාලගේ සින්ඩි පිටුව

https://www.facebook.com/mandisindi

287 likes


7. අපේ සිතුවිලි බ්ලොග් කියවනය / Ape Sithuwili Blog Reader

https://www.facebook.com/pages/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B6%BA-Ape-Sithuwili-Blog-Reader/253236181412398

175 likes


8. විකියාගේ බ්ලොග් කියවනය

http://www.facebook.com/wikiyageblogreader

150 likes


9. Lankan Blogs Reader : ලාංකිය බ්ලොග් කියවනය

http://www.facebook.com/pages/Lankan-Blogs-Reader-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%BA-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B6%BA/113963625299648

64 likes


10. Sinhala Blog Reader සිංහල බ්ලොග් කියවනය

http://www.facebook.com/sinhalablogreader.n8.biz

57 likes

ශ්‍රී ලාංකියන්ගේ සිංහල වෙබ් අඩවි එකතුවේ සින්ඩිකේශනය


3. ෆේස්බුක් ගෘප් මගින් [Facebook Groups]

ඊළඟට මම ලියන්නේ බ්ලොක් ලිපි තියෙන Facebook Groups මොනවද කියලයි. මේවායේ බ්ලොග් ලිපි වලට අමතරව තවත් බොහෝ විස්තර ඇතුලත් වෙනවා. මේ Facebook Groups පෙළගස්සලා තියෙන්නේ ඒවායේ ඉන්න Membersලාගේ සංඛ්‍යාව අනුවයි. මේ විදියේ ගෘප් 6ක් තියෙනවා.

1. එකතුව සිංහල බ්ලොග් ලියන්නෝ | Ekathuwa Blog Writers

https://www.facebook.com/groups/ekathuwa/

476,556 members


2. අච්චාරු බ්ලොග් සින්ඩිය (group)

https://www.facebook.com/groups/achcharusindiya/

9,196 members


3. Blog readers and writer's(බ්ලොග් කියවන්නන් සහ ලියන්නන්)

https://www.facebook.com/groups/blogreaderwriter/?ref=notif&notif_t=group_r2j_approved

7,965 members


4. I Am a Blog Reader මම බ්ලොග් කියවන්නෙක්මි

https://www.facebook.com/groups/iamablogreader/

1,781 members


5. බ්ලොග් ලියන කබ්බෝ

https://www.facebook.com/groups/335256709892657/

861 members


6. බ්ලෝග් කැටපත් පවුර

https://www.facebook.com/groups/215572728572755/

445 members


4. ගූගල් ප්ලස් ගෘප් මගින් [Google + Groups]

අවසානයට ගූගල් ප්ලස් එකේ බ්ලොග් ලිපි වෙනුවෙන් තියෙන ගෘප් එක ගැන කියන්නම්. පහලින් තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න.

1. සිංහල බ්ලොග් - Google+

https://plus.google.com/communities/101671455541083648728


ඔයාලා මේ විස්තර ටික බැලුවා වගේම මේ ලිපිය Facebook එකේ Share කරන්නත් අමතක කරන්න එපා. ඒක මේ ගැන දන්නේ නැති අයට කරන ලොකු උදව්වක් වගේම, බ්ලොග් ලියන හැමෝටම කරන උදව්වක් වේවි.

මේ ලිපියේ අඩුපාඩුවක් ඇත්නම් පෙන්නලා දෙන්න. අදහසක් අලුතින් එකතු වෙන්න දෙයක් තිබුනොත් කියන්න.

SmileWinking smileOpen-mouthed smileBunnySmile with tongue outHot smileSarcastic smileNerd smileSecret telling smileDisappointed smileBe right backIn loveFlirt maleFlirt femaleRolling on the floor laughingLaughing out loudPrincessCat faceThumbs upOpen-mouthed smile


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

5 comments:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...