පාඩමක් කෙටියෙන්... Lesson in Short...
අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.
පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page
ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.
පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group
යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.
අපේ Twitter පිටුව
එන්න, අපිව Follow කරන්න.
අපේ Google + පිටුව
එන්න, අපිත් එක්ක එකතු වෙන්න.
Sunday, January 13, 2013
ෆොන්ට් 85000ක්
Font Pack 1 - Download 610 Fonts
පළමු ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 610ක් තියෙනවා. 30MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.
![]()
![]()
![]()
![]()
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න.
මෙන්න ලින්ක් එක: Download 30MB
ඒ වගේම මේ ෆොන්ට්ස් ටික ඉන්ස්ටෝල් නොකර හැඩවැඩ බලන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකකුත් දෙන්නව. මේකෙන් පුලුවන් ෆොන්ට් ටික ඉන්ස්ටෝල් නොකර ටයිප් කලාම කොහොමද ටයිප් වෙන්නේ කියලා බලාගන්න. මේ සොෆ්ට්වෙයාර් එකේ නම Font Viewer. (353KB)
මෙන්න ඒකත් ඩව්න්ලෝඩ් කරගන්නකෝ : Download
Saturday, January 12, 2013
Death Race 3 Download කරමු.
අලුත් අවුරුද්දේ මුලින්ම දෙන්න යන්නේ අලුතින් ආපු ෆිල්ම් එකක්. මම දෙන ලින්ක් එකෙන් ගිහින් ඩව්න්ලෝඩ් කරගෙන බලන්නකො මේ ෆිල්ම් එක. IDM එකෙන් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන්. සුපිරි ෆිල්ම් එකක්. ![]()
මෙන්න ලින්ක් එක : Death Race 3 Download (694MB)
අදට ගිහින් එන්නම්……. ![]()
+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
අපේ Facebook Page එක : පාඩමක් කෙටියෙන්. Lesson in Short.
අපේ Facebook Group එක : පාඩමක් කෙටියෙන්... Lesson in Short...
Twitter සමග එකතු වෙන්න: Lesson in Short
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com
<<<<මෙන්න අපේ බ්ලොග් පටුන. මෙතන ක්ලික් කරලා යන්න>>>>




