පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Friday, March 29, 2013

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - පළමු කොටස [Cover Photo එකට Profile Picture එක ජොයින් කරමු/ “Merge Profile & Cover Photo”]

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - පළමු කොටස [Cover Photo එකට Profile Picture එක ජොයින් කරමු/ “Merge Profile & Cover Photo”]

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - පළමු කොටස [Cover Photo එකට Profile Picture එක ජොයින් කරමු/ “Merge Profile & Cover Photo”]

අලුත් වැඩක් නේද? සමහර විට මේ වෙනකොටත් දැකලා ඇති. කොහොමද මේ වගේ දැම්මහම තියෙන හැඩ. කැමැතිද මේ වගේ රූප දාගන්න. එහෙමම් මෙතැනින් යන්නකෝ මේ වැඩේ කරන තැනට. ගිහින් පහල රූපයේ තියෙන “Merge Profile & Cover Photo” මත ක්ලික් කරන්න.

සීරියල් කී රොත්තක්ම - Serial Keys For Important Softwares - පළමු කොටස

වැදගත් වෙන සීරියල් කී සෑහෙන්න ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුවා. අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න.

Uniblue Speed Up My PC 2011 5.1.1.1 Serial:
SP-PQTWP-FKF6H-JCBH9-7UQB7-DWK43-GJEUF

Wednesday, March 27, 2013

යතුරු පොකුණ - Yathuru Pokuna

පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා.
ලයික් එකක් දාලා අනිත් අයටත් කියන්නකෝ………… Thumbs up

IMG_3214IMG_3215IMG_3216IMG_3217IMG_3218

Related Posts Plugin for WordPress, Blogger...