පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Sunday, April 7, 2013

IPL ඔන්ලයින් බලන්න එන්න… Watch PEPSI IPL T20 Streaming Online 2013

Saturday, April 6, 2013

යාලුවෝ 5000ක් ෆේස්බුක් ගෘප් එකට ඇඩ් කරන අලුත් විදිය මෙන්න

facebook-logoඔයාලගේ ෆේස්බුක් ගෘප් එකට යාලුවෝ ඇඩ් කරන්න කලින් ක්‍රමය සමහර වෙලාවට වැඩ කරන්නේ නෑ නේද? මේ මම කියන්න යන්නේ ලේසියෙන්ම යාලුවෝ ටික ෆේස්බුක් ගෘප් එකට ඇඩ් කරන විධිය ගැන. මේ ක්‍රමය Firefox වල වගේම Googal Chrome වලටත් හොදටම වැඩ කරනවා. දැන් අපි බලමු මේක කරන විදිය,

Friday, April 5, 2013

අන්තර්ජාලයේ එක තත්පරයක්/විනාඩියක්/පැයක්/දවසක් ගැන ඔබ දන්නවද?

internet-in-a-day_thumbඅද අපි බලන්නේ අන්තර්ජාලය අපට කොච්චරක් නම් ලංවෙලාද කියන එකයි. අන්තර්ජාලය කියන්නේ අද වෙනකොට අපිට නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා ඉවරයි. ඉතින් ඒ ගැන ටිකක් දැනගෙන ඉන්න එක අපිට හොඳයි කියලා හිතුනා.

ලොව පුරා බිලියන 2.4ක පිරිසක් අන්තර්ජාලය භාවිතා කරනවා. එය සාමාන්‍යයෙන් ලොව වෙසෙන ජනගහනයෙන් තුනෙන් එකක් හා සමානයි. මෙම අන්තර්ජාල පරිශීලකයන් අන්තර්ජාලය තුල විශාල කාර්යයන් රාශියක් සිදුකරනවා.

Related Posts Plugin for WordPress, Blogger...