පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Sunday, March 24, 2013

සපත්තුවේ ලේස් එක අලුත් විදියකට ගැටගහමු - ක්‍රම 10ක්

හැමදාම එකම විදියකට සපත්තුවේ ලේස් එක ගැටගහලා ඇති වෙලාද? අලුත් විදියකට ගැටගහන්න කැමැතිද? හෙට ඉදලා අලුත් විදියකට පාරට බහිමුද? එහෙනම් කැමැති ක්‍රමයක් තෝරගෙන දෙතුන්පාරක් උත්සාහ කරලා බලන්න. පහලින් තියෙනවා කරන විදියත් එක්කම. Sawtooth, Double Back, Display, Ladder, Loop Back, Hidden Knot, Lattice, Riding Bow, Checkerboard, Zipper කියලා තමයි මේ ක්‍රම 10 හදුන්වන්නේ.

Picture6

Windows Run command එකෙන් මොකක්ද කරන්න පුලුවන්? 250+ Run commands ලැයිස්තුවක්

image

Windows Run command එක තිබුනට අපි ඇත්තටම ඒකෙන් ගන්න වැඩක් තියෙනවද? නිතරම වැඩක් ගන්නේ නැති වුනත් දැනගෙන ඉන්න එක හොදයි කියලා හිතුනා. ටිකක් හොයලා බැලුවම Run command එකෙන් සෑහෙන්න වැඩ ගන්න පුලුවන් කියලා හිතුනා. පහලින් වෙනවෙනම වර්ග කරලා තියෙන්නේ ඒ command ලැයිස්තුව තමයි. මෙහිදී වර්ග හතරක් ලෙසින් commands වර්ග කරලා තියෙන්නේ ඒවායේ කාර්යය අනුවයි. එම වර්ග හතර නම්,
1. Administrative Tools
2. Computer Management
3. Control Panel
4. Accessories
කි
යවලා බලන්නකෝ මොන තරම් වැඩ කොටසක් කරගන්න පුලුවන්ද කියලා.

Saturday, March 23, 2013

දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය - පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්

19කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහි රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙනගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැනවිශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.ඒ තරමටම මෙය ජනප්‍රියයි.

මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක්හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීතරැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස්කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා.සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත්එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ 36යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක්වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේවසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

එක්තරාඋදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අරපෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහිගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියටහොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනුළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේදෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා.ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක්ලියලා. රචිතා ඒක කියෙව්වා.

‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’

Related Posts Plugin for WordPress, Blogger...