පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Saturday, May 9, 2015

නහුතෙන් එහාට +

angry-couple

අපේ සමහර අයට තරහයන්නේ නහුතෙට. ඒත් මේ ටික බැලුවම සමහරවිට නහුතෙන් එහාට තරහ යන්නත් පුලුවන් වෙයි. ඒත් තරහගන්න එකනම් හොද දෙයක් නෙවෙයි. ඒ නිසා හිත පාලනය කරගන්න එක තමයි වටින්නේ.

මේ කියන්න යන්නේ අපේ පරණ ගණිතයේදී භාවිත වුන සංඛ්‍යා රටාව ගැන. බලන්නකෝ අසංඛ්ය කියන්නේ පොඩි ගාණක්ද කියලා.

1. දහය x දහය = සියය
2. සීය x දහය = දහස
3. දහස x සියය = ලක්ෂය
4. ලක්ෂය x සියය = කෝටියයි
5. කෝටිය x කෝටිය = ප්රකෝටියයි
6. ප්රකෝටිය x කෝටිය = කෝටිප්රකොටියයි
7. කෝටිප්රකොටිය x ප්රකෝටි = නහුත එකයි
8. නහුත එක x කෝටිය = නින් නහුත එකයි
9. නින් නහුත එක x කෝටිය = අක්කොබොහිනි එකයි
10. අක්කොබොහිනි එක x කෝටිය = බින්දු එකයි
11. බින්දු එක x කෝටිය = අබ්බුද්ධ එකයි
12. අබ්බුද්ධ එක x කෝටිය = නිරබ්බුද එකයි
13. නිරබ්බුද එක x කෝටිය = අහහ එකයි
14. අහහ එක x කෝටිය = අබිඩ එකයි
15. අබිඩ එක x කෝටිය = අටට එකයි
16. අටට එක x කෝටිය = පොගන්දී එකයි
17. පොගන්දී එක x කෝටිය = උප්පල එකයි
18. උප්පල එක x කෝටිය = කුමද එකයි
19. කුමද එක x කෝටිය = කුන්ඩරික එකයි
20. කුන්ඩරික එක x කෝටිය = පදුම එකයි
21. පදුම එක x කෝටිය = කථාන එකයි
22. කථාන එක x කෝටිය = මහා කථාන එකයි
23. මහා කථාන එක x කෝටිය = අසංඛ්ය එකයි

මේක උපුටා ගත්තේ elakiri.com එකෙන්. වැදගත් වෙයි කියලා හිතුන නිසා බෙදාගත්තේ.

Thursday, May 7, 2015

මාතර වෙසක් තොරණ - 2015 (තෙවන කොටස)

5. චුල්ල ධනුර්ධර ජාතකය

හිත්තැටිය ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් ඉදිකරන ලද තොරණ.

චිත්‍ර: මිත්‍රදාස ගජවීර

විදුලි කාර්මික: W.A. සුගතදාස සමගින් සුරේෂ් ජයසේකර

P1260169P1260183P1260173P1260174P1260176P1260177P1260178P1260179P1260180

මීට අමතරම මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ වෙසක් කූඩු ප්‍රදර්ශනයකුත් පැවැත්වෙනවා. පහල තියෙන්නේ ඉන් සමහරක්.

P1260045P1260046P1260047P1260057P1260056P1260058P1260060P1260061

මාතර වෙසක් තොරණ - 2015 (දෙවන කොටස)

3. ශ්‍රී ගෞතම සම්බුද්ධ චරිතාපදානය

චිත්‍ර: සැම්සන් අත්තුඩාව

විදුලි කාර්මික: චමත් ඉලෙක්ට්‍රිකල්ස්

P1260149P1260152P1260154P1260155P1260156P1260157P1260162

4. නාරද බමුණු ජාතකය

හිත්තැටිය බටහිර තරුණ කැළ විසින් ඉදිරිපත් කරන තොරණ.

චිත්‍ර: සැම්සන් අත්තුඩාව

විදුලි කාර්මික: සිසිර ඉලෙක්ට්‍රිකල්ස්

P1260184P1260187P1260188P1260189P1260191P1260192P1260194P1260196

Related Posts Plugin for WordPress, Blogger...