පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Thursday, January 31, 2013

තාම ලයික් කලේ නැද්ද?

Picture1

අපේ ෆේස්බුක් පේජ් එකේ ලයික් පන්සියයේ සීමාව අද පසුකළා. ඔයාලා හැමෝටම ස්තූතියි. ඔයත් එකතු වෙන්න අපිත් එක්ක.

ෆේස්බුක් පිටුවට >>> පාඩමක් කෙටියෙන්. Lesson in Short.

Saturday, January 26, 2013

මෙන්න මේ අවුරුද්දේ ආව ෆිල්ම් තුනක්

මට ලැබුනා ලඟදි නිකුත් වුන ෆිල්ම් ටිකක ඩවුන්ලෝඩ් ලින්ක්. ඔයාලටත් දෙන්න හිතුනා. බලන්නකො එහෙනම් හොඳද කියලා..

All Superheroes Must Die 2013 (417MB) Download

House Hunting 2013 (698MB) Download

Officer Down 2013 (699MB) Download

Font Pack 10 - Download 2624 Fonts (Total: 37365 Fonts)

මම ඔයාලට දෙන අටවෙනි සහ නමවෙනි ෆොන්ට් පැක් මෙන්න. මේකේ ෆොන්ට් 2624ක් තියෙනවා. 44MB විතරයි තියෙන්නේ.

10

කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.

Friday, January 25, 2013

ලංකාවේ අපි බ්ලොග් කියවන්න යන්න ඕන කොහාටද? (බ්ලොග් රීඩර් [23 Blog Readers], ෆේස්බුක් පේජ් [10 Facebook Pages], ෆේස්බුක් ගෘප් [6 Facebook Groups], ගූගල් ප්ලස් ගෘප් [1 Google + Group]

අද කියන්න යන්නේ බ්ලොග් ලියන, කියවන හැමෝටම වැදගත්වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි “අපි බ්ලොග් කියවන්න යන්න ඕන කොහාටද” කියන එක ගැනයි. ලංකාවේ අපි බ්ලොග් කියවන ආකාර හතරක් තියෙනවා.

1. බ්ලොග් රීඩර් මගින් [Blog Readers]

2. ෆේස්බුක් පේජ් මගින් [Facebook Pages]

3. ෆේස්බුක් ගෘප් මගින් [Facebook Groups]

4. ගූගල් ප්ලස් ගෘප් මගින් [Google + Groups]

1. බ්ලොග් රීඩර් මගින් [Blog Readers]

මේවයින් වඩාත් ප්‍රචලිත වන්නේ බ්ලොග් රීඩර් තමයි. ලංකාවේ දැනට බ්ලොග් රීඩර් 23කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ සියලුම බ්ලොග් රීඩර් ගැන විස්තරයක් පහලින් තියෙනවා. මේ බ්ලොග් රීඩර් පෙලගැස්සුවේ 2013 ජනවාරි 25 දිනට ඇති Alexa Rank එක පදනම් කරගෙන. ලංකාවේ ට්‍රෆික් රෑන්ක් එක අනුව ඉහලම ස්ථානයේ සිට පිළිවෙලින් තියෙනවා.

Monday, January 21, 2013

Font Pack 8 & 9 - Download 3481 Fonts (Total: 34741 Fonts)

මම ඔයාලට දෙන අටවෙනි සහ නමවෙනි ෆොන්ට් පැක් මෙන්න. මේකේ ෆොන්ට් 3481ක් තියෙනවා. 71MB විතරයි තියෙන්නේ.

free fonts banner

කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.

Sunday, January 20, 2013

Font Pack 7 - Download 4266 Fonts (Total: 31260 Fonts)

මම ඔයාලට දෙන හයවෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 4266ක් තියෙනවා. 74MB විතරයි තියෙන්නේ.

123

කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.

Killing Them Softly - 2012 ඩවුන්ලෝඩ් කරමු.

මෙන්න තවත් ෆිල්ම් එකක් ගෙනාවා. තනි ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.

http://lessonforfree.blogspot.com/

Killing Them Softly is a 2012 American neo-noir crime film directed by Andrew Dominik and starring Brad Pitt, based on the 1974 novel Cogan's Trade by George V. Higgins.

Saturday, January 19, 2013

Font Pack 6 - Download 2382 Fonts (Total: 26994 Fonts)

මම ඔයාලට දෙන හයවෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 2382ක් තියෙනවා. 37MB විතරයි තියෙන්නේ.

123

කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.

Friday, January 18, 2013

Add Me Fast වලින් ලංකාවේ කට්ටිය විතරක් බ්ලොග් බලන්න ගෙන්නලා, ලංකාවේ අයගේ Facebook Like ගමුද?

අපි හොඳට දන්න Add Me Fast කට්ටිය අලුත් දෙයක් හදුන්වලාදීලා තියෙනවා. ඒ තමයි “Country Target (beta version)” විශේෂාංගය. මේ විශේෂාංගය භාවිතයෙන් අපිට පුලුවන් අපි කැමැති රටවලින් එන අය තෝරලා බ්ලොගය බලන්න අවස්ථාව දෙන්න.

උදාහරණයක් විදියට ලංකාවේ සාමාජිකයන් පමනක් ගෙන්වා ගන්න. සිංහල බ්ලොග් කරන අයට මේකෙන් විශේෂ වාසියක් වෙනවා. සිංහල බ්ලොග් බලන්න එන්න පුලුවන් වෙන්නේ ලංකාවේ අයට විතරක් නිසා බ්ලොග් එක හොඳයි කියලා හිතුනොත් බුක්මාර්ක් කරගනීවි.

ඒ වගේම Facebook Like වලටත් අපි කැමැති රටවල් තෝරන්න පුලුවන්. අනිත් හැම අංගයකටමත් මේ විදියට “Country Target (beta version)” විශේෂාංගය භාවිතා කරන්න පුලුවන්.

Create Account: image

Font Pack 5 - Download 4088 Fonts (Total: 24612 Fonts)

මම ඔයාලට දෙන පස්වෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 4088ක් තියෙනවා. 86MB විතරයි තියෙන්නේ.

Font Pack 5

කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න.

Thursday, January 17, 2013

Font Pack 4 - Download 7843 Fonts (Total: 20524 Fonts)

මම ඔයාලට දෙන හතරවෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 7843ක් තියෙනවා. 141MB විතරයි තියෙන්නේ.

c3

කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.

Django Unchained - 2012 ඩවුන්ලෝඩ් කරමු.

මේ ෆිල්ම් එක සම්මාන දිනාගත්ත හොඳ ෆ්ල්ම් එකක්. තනි ලින්ක් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න. ස්පීඩ් එකත් හොදයි. 600full-django-unchained-poster

Wednesday, January 16, 2013

Font Pack 3 - Download 6241 Fonts

මම ඔයාලට දෙන තුන්වෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 6241ක් තියෙනවා. 113MB විතරයි තියෙන්නේ. B1කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.B2පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න.

Hansel and Gretel Witch Hunters - 2013 ඩවුන්ලෝඩ් කරමු.

තවත් අලුත් ෆිල්ම් එකක් මෙන්න. මේකත් කලින් ඒවා වගේම එක ලින්ක් එකයි. හොද ස්පීඩ් එකකුත් තියෙනවා. hansel-and-gretel-witch-hunters-movie-poster-low (1)

Release date: 25 January 2013

Tuesday, January 15, 2013

Counterpunch (2013) ඩවුන්ලෝඩ් කරමු.

මෙන්න තවත් අලුත් ෆිල්ම් එකක්. ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.

counterpunch-2013

Monday, January 14, 2013

කුට්ටම් පොකුණ (Kuttam pokuna)

පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා. Smile

IMG_3085

Font Pack 2 - Download 5830 Fonts

දෙවන ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 5830ක් තියෙනවා. 164MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්. AileenationAE ScrawlAE SystematicAftermatchAgent Orange
මෙන්න ලින්ක් : Download (60MB) + Download (60MB) + Download (44MB) 5830 Fonts

පාස්වර්ඩ් එකක් ඇහුවොත් “lessonforfree.blogspot.com” කියලා දෙන්න. මේ පාස්වර්ඩ් එක ඕන වෙන්නේ .ZIP ෆයිල් එක ඕපන් කරනකොට තමයි

Font Pack 1 - Download 610 Fonts

Sunday, January 13, 2013

ෆොන්ට් 85000ක්

මේ දවස් වල ටිකක් කාර්යය බහුල නිසා ඉක්මනටම අලුත් දෙයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ලබන සදුදා ඉදලා සාමාන්‍ය විදියට අලුත් දේවල් අරගෙන එන්නම්. ඒ අලුත් දේවල් අතර එක දෙයක් ගැන පුන්චි ඉගියක් දෙන්නයි මේ ආවේ.
3D Let2 Prong Tree2 Tech2 Toon3 Prong Tree
ෆොන්ට්ස්………. අපිට ගොඩක් වැදගත් වෙනවා මොකක් හරි ස්ලයිඩ් ශෝව් එකක් හදන්න වුනාම, ලිපියක් ලස්සන කරන්න ආදී බොහෝ වැඩ වලදි මම එකතු කරපු ඒ ෆොන්ට්ස් කලෙක්ශන් එක හිමි හිමිහිට දෙන්නම්කො.

Font Pack 1 - Download 610 Fonts

පළමු ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 610ක් තියෙනවා. 30MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.

80 Decibels20th Centenary Faux37 Kilobyte39 Smooth42පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න.

මෙන්න ලින්ක් එක: Download 30MB

ඒ වගේම මේ ෆොන්ට්ස් ටික ඉන්ස්ටෝල් නොකර හැඩවැඩ බලන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකකුත් දෙන්නව. මේකෙන් පුලුවන් ෆොන්ට් ටික ඉන්ස්ටෝල් නොකර ටයිප් කලාම කොහොමද ටයිප් වෙන්නේ කියලා බලාගන්න. මේ සොෆ්ට්වෙයාර් එකේ නම Font Viewer. (353KB)
මෙන්න ඒකත් ඩව්න්ලෝඩ් කරගන්නකෝ : Download

Saturday, January 12, 2013

Death Race 3 Download කරමු.

අලුත් අවුරුද්දේ මුලින්ම දෙන්න යන්නේ අලුතින් ආපු ෆිල්ම් එකක්. මම දෙන ලින්ක් එකෙන් ගිහින් ඩව්න්ලෝඩ් කරගෙන බලන්නකො මේ ෆිල්ම් එක. IDM එකෙන් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන්. සුපිරි ෆිල්ම් එකක්. death-race-3

මෙන්න ලින්ක් එක : Death Race 3 Download (694MB)

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

123_thumb1_thumb1_thumb_thumb1_thumb[2]

Related Posts Plugin for WordPress, Blogger...