පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Tuesday, April 30, 2013

Desktop එකට අලුත් පෙනුමක්

අද අපි බලමු අපේ Desktop එක ටිකක් අලුත් විදියකට වෙනස් කරගන්න ආකාරය.

023231420

Sunday, April 28, 2013

Windows 7 වැඩ පහසු කරගන්න

වින්ඩෝස් 7 වැඩ පහසු කරගන්න විවිධ ක්‍රම තියෙනවනේ. අද කියන්න යන්නේ ඒ එක ක්‍රමයක් ගැන. ලේසියෙන්ම වැඩ ටික කරගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද.

image

Saturday, April 27, 2013

නොකියා ෆෝන් එකට අලුත්ම Nokia Suite එක මෙන්න

නොකියා ෆෝන් එකට අලුත්ම Nokia Suite එක මෙන්න

අද මේ කියන්න යන්නේ නොකියා ෆෝන් එකට එන අලුත්ම පරිගනක මෘදුකාංගය ගැන. මේ මෘදුකාංගයේ නම හැමෝම දන්නවා. ඒ තමයි Nokia PC Suite කියලා කියන්නේ. මේ මෘදුකාංගයෙන් අපිට පුලුවන් අපේ නොකියා ෆෝන් එකේ තියෙන සියලුම දත්ත හා සම්බන්ධ වෙන්න.

Friday, April 26, 2013

පින්තූරයක තියෙන අකුරු කොපි කරලා ගමුද?

image

අපිට මේ කාර්යය කරන්න ඕන වෙනවා MS-Office කියන පැකේජ් එක. මේ පැකේජ් එක අද ඕනම පරිගනකයක ස්ථාපිත කරලා තියෙන නිසා අලුතෙන් මහන්සි වෙන්න දෙයක් නෑ.

Thursday, April 25, 2013

කෑම මේසේදි කතාකරන හැන්දයි ගෑරුප්පුවයි කියන කතා

image

අපි කෑම මේසෙක වාඩි වෙලා කෑම ගන්නකොට හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි අපේ අවශ්‍යතාවය කියන්න පුලුවන්බව දන්නවද? හැන්දයි ගෑරුප්පුවයි සන්නිවේදන මාධ්‍යයක් විදියට භාවිතාකරන ආකාරය ගැන තමයි අද කතාකරන්නේ.

Wednesday, April 17, 2013

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හත්වැනි ක්‍රමය) - How to wear a tie (Part 07) - Half Windsor Knot method with Pictures

1

අදත් අපි බලමු තවත් ආකාරයක ටයි ගැටයක් ගැන. කලින් දවසේ කතා කරපු ක්‍රමය හා සම්බන්ධ තවත් ක්‍රමයක් ගැනයි අද කතා කරන්නේ. අපි කලින් දවසේ කතා කරේ Windsor Knot ක්‍රමය ගැනනේ. අද අපි කතා කරන්න යන්නේ,

“Half Windsor Knot”

ක්‍රමය ගැනයි. කලින් ක්‍රමයට වඩා ටිකක් ලේසියි. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන බලමු.

Picture38Half Windsor Knot - Simple and small knot
The half-Windsor knot is easier than a Windsor knot.

Friday, April 12, 2013

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හයවැනි ක්‍රමය) - How to wear a tie (Part 06) - Windsor Knot method with Pictures

1gif

අදත් අපි බලමු තවත් ආකාරයක ටයි ගැටයක් ගැන. ඊලඟ දවසේ වැඩට යනකොට මේ විදියට ටයි එක දාගෙන යන්න. යාළුවොන්ගෙන් බේරුමක් නැති වෙයි ටයි ගැටේ දාන විධිය අහලම. පොඩි අළුත් පෙනුමකටත් එක්ක මේ ක්‍රමය හොදයි. අද අපි කතා කරන්න යන්නේ,

“Windsor Knot”

ක්‍රමය ගැනයි. ටයි ගැටයේ මුල හරිය ටිකක් මහතට පළල්ව තියෙන්න ඕන නම් මේක තමයි හරිම ටයි ගැටය වෙන්නේ. ඒ වගේම Presentations, Job interviews වලට මේ ටයි ගැටයි කදිමට ගැලපෙනවා. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන බලමු.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හයවැනි ක්‍රමය) - How to wear a tie (Part 06) - Windsor Knot method with PicturesWindsor Knot - Wide and triangular
Good for formal occasions such as Presentations, Job interviews, courtroom appearances, etc.

උදාවන සිංහල දමිළ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා....!

Untitled-1

උදාවන සිංහල දමිළ අළුත් අවුරුද්ද

සාමය සතුට පිරි

සුභ නව වසරක් වේවා....!

Red roseBoyGirlRed rose

Thursday, April 11, 2013

අලුත්ම Angry Birds ගේම් 5ම නොමිලේ ගන්න එන්න - 2013 Angry Birds HD For Complete Collection

angry birds collection 2013

මෙන්න මේ නිවාඩු කාලෙට සෙල්ලම් කරන්න Angry Birds Game පහක්ම තියෙනවා. ඩවුන්ලෝඩ් කරගෙන සෙල්ලම් කරල බලන්නකෝ.

Wednesday, April 10, 2013

ෆේස්බුක් එකේ ASCII වලින් ලියමු.

image

ASCII කියන්නේ American Standard Code for Information Interchange කියන එකයි. ASCII හැදෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු වලින්මයි.

Monday, April 8, 2013

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ පස්වැනි ක්‍රමය) - How to wear a tie (Part 05) - Four in Hand method with Pictures

1

අද අපි කතාකරන්න යන්නේ අපි සාමාන්‍යයෙන් දාන ටයි ගැටය නිවැරදිව පලදින්නේ කොහොමද කියලා. කලින් ලිපි හතරින්ම අපි බැලුවේ අලුත් ටයි ගැටයක් ගැන හින්දයි අද සාමාන්‍ය ටයි ගැටය ගැන කතා කරන්න හිතුවේ. ඕනෑම උත්සව අවස්තාවකට හොදින් ගැලපෙන චාම් ක්‍රමයක් විදියට මෙ ක්‍රමය හදුන්වන්න පුලුවන්. රූප සටහන් හරියට බලාගත්තොත් මේ ටයි ගැටෙත් බොහොම පහසුයි. අද කතා කරන්නේ

“Four in Hand”

ක්‍රමය ගැනයි. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

Picture24Four in Hand - Basic Knot, Best suited for a standard button-down dress shirt.

Sunday, April 7, 2013

IPL ඔන්ලයින් බලන්න එන්න… Watch PEPSI IPL T20 Streaming Online 2013

Saturday, April 6, 2013

යාලුවෝ 5000ක් ෆේස්බුක් ගෘප් එකට ඇඩ් කරන අලුත් විදිය මෙන්න

facebook-logoඔයාලගේ ෆේස්බුක් ගෘප් එකට යාලුවෝ ඇඩ් කරන්න කලින් ක්‍රමය සමහර වෙලාවට වැඩ කරන්නේ නෑ නේද? මේ මම කියන්න යන්නේ ලේසියෙන්ම යාලුවෝ ටික ෆේස්බුක් ගෘප් එකට ඇඩ් කරන විධිය ගැන. මේ ක්‍රමය Firefox වල වගේම Googal Chrome වලටත් හොදටම වැඩ කරනවා. දැන් අපි බලමු මේක කරන විදිය,

Friday, April 5, 2013

අන්තර්ජාලයේ එක තත්පරයක්/විනාඩියක්/පැයක්/දවසක් ගැන ඔබ දන්නවද?

internet-in-a-day_thumbඅද අපි බලන්නේ අන්තර්ජාලය අපට කොච්චරක් නම් ලංවෙලාද කියන එකයි. අන්තර්ජාලය කියන්නේ අද වෙනකොට අපිට නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා ඉවරයි. ඉතින් ඒ ගැන ටිකක් දැනගෙන ඉන්න එක අපිට හොඳයි කියලා හිතුනා.

ලොව පුරා බිලියන 2.4ක පිරිසක් අන්තර්ජාලය භාවිතා කරනවා. එය සාමාන්‍යයෙන් ලොව වෙසෙන ජනගහනයෙන් තුනෙන් එකක් හා සමානයි. මෙම අන්තර්ජාල පරිශීලකයන් අන්තර්ජාලය තුල විශාල කාර්යයන් රාශියක් සිදුකරනවා.

Thursday, April 4, 2013

සීරියල් කී රොත්තක්ම - Serial Keys For Important Softwares - දෙවන කොටස

වැදගත් වෙන සීරියල් කී සෑහෙන්න ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුවා. අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න.

Wednesday, April 3, 2013

මුළු විකිපීඩියාවම ඊ-පොතක්(E-Book) ලෙසින් Download කරගන්න

මුළු විකිපීඩියාවම ඊ-පොතක්(E-Book) ලෙසින් Download කරගන්න

කැමැතිද විකිපීඩියාව පොතක් විදියට Download කරගන්න, කොච්චර දෙයක්ද කියලා හිතෙනවද? දැන් අපිටත් පුලුවන් කැමැති විදියට විකිපීඩියාවෙන් පොත් හදාගන්න. මේකෙන් වෙන වාසිය තමයි, නියමාකාරයෙන් පොත නිමවා ගැනීමට හැකිවීම. නැත්නම් Screenshot අරගෙන හරි PDF Creator හරි භාවිතා කරන්න වෙනවනේ.

පහලින් තියෙන පියවර ටික හොදින් කියවලා තේරුම්ගන්නකෝ.

Tuesday, April 2, 2013

අපේ සදාදරණිය ඔබා මාමා

553062_494627693918071_67093060_n

අප අතරින් වියෝවූ අපේ සදාදරණිය ඔබා මාමා සිහිපත් කරලා අන්තිමේ පේලියේ අපි සංවිධානය කරන ලේ දන් දීම අප්‍රේල් මාසේ 28 වැනිදා උදේ 9 ඉදන් හවස 3 වෙනකම් වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පවත්වන්න කටයුතු සුදානම් කරනවා. ඉතින් අන්තිම පේලියට ගොඩවෙන හැමෝගෙන්ම ඉල්ලන්නේ එන්න ඇවිත් ලේ බිඳක් දන් දෙන්න කියලයි. තනියම නෙවෙයි පුළුවන් නම් තවත් කීපදෙනක් එකතු කරගෙන. මේ කර්තව්‍යය සාර්ථක කරගන්න අනිතිම පේලියේ හැමෝගෙම සහයෝගය උපරිමෙන් ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම දන්නා කියන හැමෝම දැනුවත් කරන්න.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ සිව්වැනි ක්‍රමය) - How to wear a tie (Part 04) - Double Cross Knot method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ සිව්වැනි ක්‍රමය) - How to wear a tie (Part 04) - Double Cross Knot method with Pictures

අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. දැනට අපි ක්‍රම තුනක් ගැන කතා කරලා ඉවරයි. මේ ක්‍රමය නම් එතරම් ප්‍රසිද්ධ නෑ. ඒකට හේතුව පෙනුමෙන් මේ ටයි ගැටය ටිකක් අමාරුයි වගේ පේන  නිසා වෙන්න ඇති. ඒත් දැන් අපි කතා කරන විධියට රූපසටහන් බලාගෙන උනත් මේ ටයි ගැටේ ගහන්න පුලුවන්. අද කතා කරන්නේ

“Double Cross Knot”

ක්‍රමය ගැනයි. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

Picture9Double Cross Knot - Courteous and generous.

Monday, April 1, 2013

වෙබ් සයිට් SEO රහස් #1 [140 search engines for free]

image

ඔයාලගේ වෙබ් අයිට් එක Search Engine එකකින් Search කලාම පෙන්නන්නේ නැත්තේ ඔයාලගේ සයිට් එක ගැන Search Engine එකට දනුම් නොදීම නිසා වෙන්න පුලුවන්. ඉතින් ඒකට විසදුමක් තමයි අද මේ අරගෙන ආවේ. නොමිලේම Search Engine 140කට Submit කරන්න පුලුවන් තැනක් තමයි මේක. ගිනින් බලන්න.

http://www.submitdomainname.com/

ජයලලිතා අද කොළඹට එනවා. ලංකාවට භය වෙලා සමාව ගනීද?

ලංකාවේ ජනතාව ඇමතීමට ජයලලිතා අද හවස කොළඹට පැමිණීමට නියමිතයි. ලංකාවට භය වෙලා සමාව ගනීද?

මව්බිම පුවත්පත

සිලෝන්ටුඩේ පුවත්පත

Related Posts Plugin for WordPress, Blogger...