පාඩමක් කෙටියෙන්... Lesson in Short...
අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.
පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page
ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.
පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group
යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.
අපේ Twitter පිටුව
එන්න, අපිව Follow කරන්න.
අපේ Google + පිටුව
එන්න, අපිත් එක්ක එකතු වෙන්න.
Saturday, March 30, 2013
1000ක් වූ මිතුරු කැළ [1000+ Fans…!]
මේ වන විට අප ඔබ හා එක්ව ගතවන්නේ 222වෙනි දිනයයි. හැකි හැම විටෙකම වැදගත් විය හැකියැයි සිතූ ලිපි 120කින් ඔබ හා එක්වීමට හැකිවීම සතුටකි. අද අප අඩවි ෆේස්බුක් ගිණුමට 1000වෙනි සාමාජිකයා එක්වීම මෙම විශේෂ ලිපියට හේතු පාදක වේ.
එසේම අද වන විට අප ලංකාවේ 786වෙනි ස්ථානය දක්වා Alexa අනුව ඉදිරියටම පැමිණ ඇත.
නව ලිපියක් දැමූ විගස ඔබගේ ජංගම දුරකථනයට ඒ පිළිබදව කෙටි පනිවිඩයක් මගින් දැනුම් දීමට අප බලාපොරොත්තු වන්නෙමු. නොමිලයේ ලැඛෙන මෙම සේවාව ලබාගැනීමට කැමැති නම්,
Follow Lessoninshort
ලෙස ටයිප් කර 40404 ට කෙටි පණිවිඩයක් යොමුකරන්න.
ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - දෙවන කොටස [Cover Photo එකෙන් Profile Picture එක කපලා ගමු/ “Missing Jigsaw Piece”]
මේකත් ෆේස්බුක් අපිට අලුත් අත්දැකීමක් වෙනවා නොවනුමානයි. මේ කාර්යය තනිව කරන්න ගියොත් සොෆ්ට්වෙයාර් දෙක තුනක් ඕපන් කරගෙන සෑහෙන්න දගලන්න වෙනවා. ඒත් අපි දැන් කතාකරන්න යන විදියට කලොත් ලේසියෙන්ම විනාඩි කීපයකින් කරගන්න පුලුවන්. පින්තූරේ දැක්කම පැහැදිලි ඇතිනේ කරන්න හදන්නේ මොකක්ද කියලා.
Friday, March 29, 2013
ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - පළමු කොටස [Cover Photo එකට Profile Picture එක ජොයින් කරමු/ “Merge Profile & Cover Photo”]
අලුත් වැඩක් නේද? සමහර විට මේ වෙනකොටත් දැකලා ඇති. කොහොමද මේ වගේ දැම්මහම තියෙන හැඩ. කැමැතිද මේ වගේ රූප දාගන්න. එහෙමම් මෙතැනින් යන්නකෝ මේ වැඩේ කරන තැනට. ගිහින් පහල රූපයේ තියෙන “Merge Profile & Cover Photo” මත ක්ලික් කරන්න.
සීරියල් කී රොත්තක්ම - Serial Keys For Important Softwares - පළමු කොටස
Wednesday, March 27, 2013
යතුරු පොකුණ - Yathuru Pokuna
පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා.
ලයික් එකක් දාලා අනිත් අයටත් කියන්නකෝ…………
Tuesday, March 26, 2013
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures
ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරනවා. අද කතා කරන්නේ
“Blind fold knot”
ක්‍රමය ගැනයි. විදිමත් උත්සව අවස්තාවන්ට ගැලපෙන ක්‍රමයක් විදියට මේ ටයි ගැට ක්‍රමය හදුන්වන්න පුලුවන්. අපි ලඟ තියෙන ටයි එක වැඩිය පළල් නැති වෙන්න ඕන මේ ටයි ගැටය ගහන්න නම්. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.
ගිගාබයිට් 50ක ඔන්ලයින් හාඩ් එකක් ඕනද?
හැමදෙයක්ම අලුත් තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා. ඒ අලුත් වෙන තාක්ෂණයට online storage වචනේ ආවේ මෑතකදි වුනත් දැන් වෙනකොට සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතු විධියට පහසුව, ආරක්ෂාව, ප්‍රවේශ හැකියාව වගේ දේවල් බලපාලා ඇති. අද මේ කියන්න යන්නේත් ඒ වගේ online storage එකක් ගැන තමයි. මේ වෙනකොට නොයෙකුත් සේවා ක්‍රියාත්මක වෙනවා, මේ ඒවායින් එකක්.
Monday, March 25, 2013
ජේතවනාරාමය - Jethawanaramaya
පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා.
ලයික් එකක් දාලා අනිත් අයටත් කියන්නකෝ…………
Sunday, March 24, 2013
සපත්තුවේ ලේස් එක අලුත් විදියකට ගැටගහමු - ක්‍රම 10ක්
හැමදාම එකම විදියකට සපත්තුවේ ලේස් එක ගැටගහලා ඇති වෙලාද? අලුත් විදියකට ගැටගහන්න කැමැතිද? හෙට ඉදලා අලුත් විදියකට පාරට බහිමුද? එහෙනම් කැමැති ක්‍රමයක් තෝරගෙන දෙතුන්පාරක් උත්සාහ කරලා බලන්න. පහලින් තියෙනවා කරන විදියත් එක්කම. Sawtooth, Double Back, Display, Ladder, Loop Back, Hidden Knot, Lattice, Riding Bow, Checkerboard, Zipper කියලා තමයි මේ ක්‍රම 10 හදුන්වන්නේ.
Windows Run command එකෙන් මොකක්ද කරන්න පුලුවන්? 250+ Run commands ලැයිස්තුවක්
Windows Run command එක තිබුනට අපි ඇත්තටම ඒකෙන් ගන්න වැඩක් තියෙනවද? නිතරම වැඩක් ගන්නේ නැති වුනත් දැනගෙන ඉන්න එක හොදයි කියලා හිතුනා. ටිකක් හොයලා බැලුවම Run command එකෙන් සෑහෙන්න වැඩ ගන්න පුලුවන් කියලා හිතුනා. පහලින් වෙනවෙනම වර්ග කරලා තියෙන්නේ ඒ command ලැයිස්තුව තමයි. මෙහිදී වර්ග හතරක් ලෙසින් commands වර්ග කරලා තියෙන්නේ ඒවායේ කාර්යය අනුවයි. එම වර්ග හතර නම්,
1. Administrative Tools
2. Computer Management
3. Control Panel
4. Accessories
කියවලා බලන්නකෝ මොන තරම් වැඩ කොටසක් කරගන්න පුලුවන්ද කියලා.
Saturday, March 23, 2013
දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය - පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහි රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙනගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේශිෂ්ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැනවිශ්වවිලද්යාලයේ නොදන්න කෙනෙක් නැහැ.ඒ තරමටම මෙය ජනප්‍රියයි.
මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක්හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීතරැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස්කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා.සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත්එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්රේමවන්තයෙක්වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේප්රේමය කාලයත් සමඟම තීව්ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේවසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.
එක්තරාඋදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අරපෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහිගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියටහොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනුළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේදෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා.ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක්ලියලා. රචිතා ඒක කියෙව්වා.
‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’