Monday, May 6, 2013

ශෝට්කට් කී G+ [Shortcut Keys of Google+]

ශෝට්කට් කී G+

අද මේ කියන්නේ google+ වල පාවිච්චි කරන්න පුලුවන් ශෝට්කට් ටිකක් ගැන. ශෝට්කට් තියෙනවනම් කොච්චර දෙයක්ද. පහලින් තියෙන ලිස්ට් එක බලලා අවශ්‍ය ඒවා මතක තියාගමුකෝ.

Keys                    Action

j                             Next Post
k                            Previous Post
o                            Expand / Collapse Post
n                            Next comment on Current post
p                            Previous Comment on Current Post
r                             Comment on Current Post
/                             Search
?                            Open Shortcut help
@                          Send feedback
<                            List pages (Enter opens selected page)
Space                   Scroll down stream by regular intervals
Space +Shift        Scroll up stream by regular intervals
Enter                     Moves your cursor to Comment box when stream update is finished
Tab + Enter          Submit comment


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...