Sunday, March 10, 2013

හිනා මූණු එහෙම නැත්නම් smileys කොහොමද Blog Post සහ Comment වලට දාගන්නේ?

අද මම කියලා දෙන්න යන්නේ හිනා මූණු එහෙම නැත්නම් smileys කොහොමද Blog Post සහ Comment වලට දාගන්නේ කියලා. මේ පහලින් තියෙන මූණුටික බලන්නකෝ. මෙන්න මේ ටික තමයි අපි දාගන්න හදන්නේ.


මුලින්ම ඔයාලගේ ටෙම්ප්ලේට් එක Backup එකක් තියාගන්න. ඒක කෝකටත් හොදයිනේ. ඊලඟට Blogger Dashboard > Template > Edit HTML යන්න. ඊලඟට Expand Widget Templates වලට ටික් එක දාන්න. Ctrl+F ගහලා </head> tag එක හොයාගන්න. දැන් ඔය tag එකට පහලින් ඔය පහලින් තියෙන script එක copy කරලා paste කරගන්න. (Text file එක ඩවුන්ලෝඩ් කරගන්න)

Script No 1

හරි දැන් අපි බලමු කොහොමද comment වලට smileys දාන්නේ කොහොමද කියලා. Ctrl+F ගහලා </body> tag එක හොයාගන්න. දැන් ඔය tag එකට උඩින් ඔය පහලින් තියෙන script එක copy කරලා paste කරගන්න. (Text file එක ඩවුන්ලෝඩ් කරගන්න)

Script No 2

දැන් හරි. ඒත් comment කරන කෙනාටත් පේන්න ඕනනේ smileys වලට අදාල ලකුණු මොනවද කියලා. ඒ හින්දා comment box එකට උඩින් smileys රෑපෙත් එක්ක අදාල ලකුණු ටික වෙනමම පෙන්නුවොත් හොඳයි නේද?

ඒක කරන්නේ මෙහෙමයි. Ctrl+F ගහලා <div class='post-footer-line post-footer-line-3'> tag එක හොයාගන්න.  ඒ tag එකට පස්සේ තියෙන </b:includable> tag එක හොයාගන්න. හොයාගෙන </b:includable> tag එකට උඩින් පහලින් තියෙන script එක copy කරලා paste කරගන්න. (Text file එක ඩවුන්ලෝඩ් කරගන්න)

Script No 3

දැන් Save කරලා ගිහින් බලන්නකෝ…


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

13 comments:

  1. කෝ... කෝඩ් එක නෑනේ.. :(

    ReplyDelete
    Replies
    1. කෝඩ් එක දිග වැඩි නිසා text file වල දැම්මේ
      ;;-)

      Delete
  2. එල මම මේක දාගත්තා.වෙන මූණවල් නැද්ද? මේ මූණු නිකන් පරණ කාලේ ඒවා වගේ :)

    ReplyDelete
    Replies
    1. හමුවුනොත් කියන්නම්කෝ :7
      ඔයාගේ බ්ලොග් එක http://sinhalaya-lokayata.blogspot.com ද?

      Delete
  3. අපොයි අයියා... බ්ලොග් එක ටිකක් අපිළිවෙලයි වගේ :((:((:((:((:((:(( ..... පොඩ්ඩක් වෙනස් කරන්න

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් :-O
      පොඩ්ඩක් තව විස්තර කරන්න බලන්න
      මොන වගේ දේවල් ගැනද කිව්වේ?

      Delete
  4. හ්ම්ම්

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...