Friday, August 24, 2012

G-mail ගිනුමක දීර්ඝතම මුරපදය

දැනට ලෝකයේ පුද්ගලයෙක් භාවිතා කරන  දීර්ඝතම මුරපදය ඇහුවොත් ඔයාල පුදුමත් වෙයි. 
Gmail ගිණුමක් සඳහා මෙතෙක් යමෙකු යොදාගෙන ඇති දීර්ඝතම මුරපදය තමයි... 

"MickeyMinniePlutoHueyLouieDeweyDonaldGoofySacramento"

මෙහි ගෞරවය කාන්තාවක් සතුවන අතර ඇයගෙන් මෙවැනි දීර්ඝ මුරපදයක් භාවිතයට හේතුව විමසූවිට ඇය පවසා ඇත්තේ


" It has to be at least *8 characters* long and include at least *one capital* "
එයට චරිත 8ක් තිබිය යුතුයි. එසේම 1ක අගනගරයක් තිබීම අවශ්‍යයයි. 

චරිත 8 තමයි අපි හොදින් හදුනන කාටූන් චරිත.. 
1. Mickey
2. Minnie
3. Pluto
4. Huey
5. Louie
6. Dewey
7. Donald
8. Goofy

අග නගරය තමයි Sacramento ( Capital city of the U.S. state of California )
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි අගනගරය 

ඔයාලත් මුරපදය දානකොට මේ ගැන හිතන්න :))


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...