Monday, January 14, 2013

Font Pack 2 - Download 5830 Fonts

දෙවන ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 5830ක් තියෙනවා. 164MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්. AileenationAE ScrawlAE SystematicAftermatchAgent Orange
මෙන්න ලින්ක් : Download (60MB) + Download (60MB) + Download (44MB) 5830 Fonts

පාස්වර්ඩ් එකක් ඇහුවොත් “lessonforfree.blogspot.com” කියලා දෙන්න. මේ පාස්වර්ඩ් එක ඕන වෙන්නේ .ZIP ෆයිල් එක ඕපන් කරනකොට තමයි

Font Pack 1 - Download 610 Fonts


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...