Tuesday, May 7, 2013

අපි ඉන්න ප්‍රදේශයේ Post Code එක හොයාගන්න ආකාරය

සමහර වෙලාවලට අපිට ඕන වෙනවනේ අපි ඉන්න තැන Post Code එක මොකක්ද කියලා බලන්න. ඒකට Post Office එකට යන්න ඕන නෑ දැන්. ඒ වෙනුවෙන් තියෙනවා Web Site එකක්. මේ සයිට් එකට ගිහින් අපේ Post Code එක බලාගන්න විදිය අපි දැන් බලමු.

මේ පහලින් තියෙන්නේ ඒ Web Site එක.

image

මුල් පිටුවෙන් අපිට පුලුවන් අපි ඉන්න රට මොකක්ද කියලා තෝරන්න. අපිට Post Code එක හොයාගන්න අවශ්‍ය රට තෝරලා ක්ලික් කරන්න ඕන. (උදාහරණයක් විදියට ලංකාව තෝරමු)

ඊළගට ඕපන් වෙන පිටුවෙන් අපිට අපේ පළාත තෝරන්න කියනවා.

image

ලංකාවේ නම් Post Code 1900ක් තියෙනවා. අපේ පළාත තේරුවම අපිට ඊළගට එනවා දිස්ත්‍රික්කය තෝරන්න.

image

අපි අපේ දිස්ත්‍රික්කයත් තෝරන්න ඕන. එහෙම තේරුවම අපිට අපේ දිස්ත්‍රික්කයේ සියලුම Post Code පෙන්නනවා. එයින් අපිට අදාල එක බලාගන්න පුලුවන්.

image


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...