Saturday, April 12, 2014

Online අවුරුදු උළෙල - එන්න.. තෑගි දිනන්න..

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම Online අවුරුදු උළෙල, IMCD විසින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මහත් වූ ආඩම්බරයකින්. ඔබ ලොව කොතැනක සිටියත්, තරඟ ඉසව් රැසක් සමඟින් මෙම අවුරුදු උළෙලේ අසිරිය විඳ ගැනීමට ඔබට අවස්ථාවක් ලබදීමට ඔවුන් සූදානම්.

අවුරුදු උළෙලේදි ඔබට සහභාගී විය හැකි තරඟ ඉසව්,
1.අවුරුදු කුමරා
2. අවුරුදු කුමරිය
3. කනා මුට්ටි
4. අලියාට ඇස තැබීම
5. ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම
6. කඹ ඇදීම
7. ලිස්සන ගහ නැගීම
8. කොට්ට පොර
9. බාධක දිවීම
10. බෝනික්කාට නම දැමීම
11. සැඟවුණු භාණ්ඩය සෙවීම
12.හොඳම හිනාව
13. හොඳම ඇඬීම
14. ලොකුම බොරුව
15.සැඟවුණු අමුත්තා

ජයග්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග ලබාදීමට මව්බිම Ceylon Today සහ DIALOG ආයතන සූදානමින්. දැන්ම ඔබෙ මිතුරන් දැනුවත් කරන්න.සියලු දෙනා සමඟින් අප්‍රේල් මස 13 වන දින සවස 6 සිට අවුරුදු අසිරිය විඳ ගැනීමට ඔබත් එක්වන්න.

ප්‍රධාන අනුග්‍රාහක / Partnering with : මව්බිම (Mawbima) Ceylon Today
Powered by : Dialog Axiata
තාක්ෂණික අනුග්‍රාහක : Brightron Solutions

වැඩි විස්තර සදහා

IMCD අපිත් එක්ක අවුරුදු - මහා Online බක්මහ උළෙල
IMCD
Mawbima

Picture1


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...