නව ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර එම දුරකථනය ශ්‍රී ලංකාවට නීත්‍යානුකුල ලෙස ආනයනය කල, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත කළ දුරකථනයක් දැයි, පහත සඳහන් පරිදි SMS කිරීම මගින් අනිවාර්යයෙන්ම පරීක්ෂා කර බලන්න. මෙම සේවාව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව මගින් නොමිලේ ලබාදේ.
මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
1. ජංගම දුරකතනයේ IMEI අංකය ලබාගන්න. [ඕනෑම ජංගම දුරකථනයක *#06# යෙදීම මඟින් IMEI අංකය ලබාගැනීමට පුළුවන]




