පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label T20. Show all posts
Showing posts with label T20. Show all posts

Sunday, April 6, 2014

(Live) T20 World Cup 2014 - Final Match - ලෝක කුසලානයේ අවසාන තරඟය සජීවීව නරඹන්න එන්න. Sri Lanka vs India T20 World cup 2014 - Final Match

Live

Click to Watch Live T20 World cup final 2014

World Cup 2014 Final

World Cup Final 2014

Sri Lanka vs India T20 World Cup Final 2014

Live Streaming

බුකියේ සමහරුන් අඬනා හැටි.......... දැකලා
සිතුනා කියන්නට මගෙ අදහස.......... ලියලා
අපෙ කොල්ලන්ගෙ දස්කම් ගැන ගුණ ..වයලා
හැකි හැම දෙයම කරනව මම ජය ......පතලා

කවුරුන් කොහොම මොනවා අප හට... කීවත්
ලොකු ලොකු කතා කියමින් මදහස..... පෑවත්
මහ හඬ දෙමින් අප බය කෙරුමට ......ආවත්
ඉදිරියටම ඇදෙමි තොපි එකෙකුන් ......නාවත්

සෙමියට ආපු මොහොතෙත් අපි........... පරදිනවා
කියමින් අඬපු උන් ටික දැන් ............වෙව්ලනවා
කට මැත දොඩපු උන් හීනෙන් බය .........වෙනවා
අද අපෙ කොල්ලො රස කර ජය පැන් ...බොනවා

අපේ ජය දැනී පර ඉන්දිය බල්ලො.......... කිපී
නොතෙමී ඉන්න දැන් උන් මහනවලු .......නැපී
උන් හා තරඟ කෙරුමට ඇති මගේ ..........පපී
ඇයි බය වෙන්නෙ බොරුවට මෙහෙ ඉඳන්...අපී

භාරත දේශයම අඬවපු රටක් ...............වෙලා
ඇයි උන් එක්ක තරගෙදි හිත නරක් ........වෙලා
අපෙ කොල්ලන්ට දිරි දිය යුතු තැනක් .......බලා
හරි යනවද බොලව් මෙහෙ මල ගෙයක් ...වෙලා

මෙතුවක් කාලෙකට කිසිදා නැති .......ලෙසට
අද උන් ගහයි කෝලිට හොඳ කිරි..... රසට
තුටු කඳුලකට ඉඩ වෙන් කර දෙමු .......ඇසට
ලේ ඇට නහර හදවත මුහු කොට ........මසට

හොඳ රස කතා බුකියේ තැන තැන .......දාලා
බිඳලන්නට බැරිය අපෙ පැතුමන් ..........මාලා
තරඟය නිම වෙන්නෙ අද කෝලිය .....කාලා
සැනසෙන්නට වෙනව තොපි හට මඩ .....නාලා

බෝලය මිස් කලොත් කුණුහරපයක් ........කියා
කෝලිය බනියි මව් පිය ගුණ හොඳට .......වයා
අපෙ උන් ඒ වගේ නැහැ කිසි දිනක ........කියා
එහෙමත් වෙලා කෝලිට ස‍ප් දෙයිද ........ඔයා

සිව් වසරකම කුසලානය ලඟට ............ගෙනා
වෙනකෙකු වෙතට දන් දී අපි නිහඬ ........වුනා
ආසියානු කුසලානය උඩින් ...................දිනා
ෆයිනල් භීතිකාවෙන් අපි දුරස් .............. වුනා

මුතු ඇටයක් වගේ පොඩි රටකට....... දිනුම
යනවා බලනු බැරි නරි ගහනව ....... පිනුම
අද අපි දිනපු විට වෙයි තොපෙ බිම....ඇනුම
උඹලව මනින්නට මදි වෙනවා ........ මිනුම

නැවතත් කප් එකක අපෙ නම ..... ලියන්නට
ලෝකේ උඩින් ලංකා නම ......... තියන්නට
සැරසෙන කොල්ලන්ට දිරි දී ........ යවන්නට
අපි ජය පතමු ජය පැන් රස .........බලන්නට

අපෙ උන් යද්දි කවුරුත් බලනව ....ගැස්සී
බිග් ත්‍රී තියා කවුරුන් හැදුවත් .......ගැන්සී
අපි දින්නහම දෝනිගෙ නම පොඩි.....ඉස්සී
කීප් කාම් බිලීව් ඉන්.......එස් එල් සී

ජනාධිපතිතුමනි ෆයිනල් මැච් එක බලන්න එන්න එපා

Monday, March 24, 2014

T20 - ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය සජීවීව නරබන්න - 20 World Cup Live Streaming - SL vs Neth

අද පැවැත්වෙන ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය සජීවීව නරබන්න පුළුවන් ඔයාලට. ඒ තරගය වගේම T20 World Cup තරගාවලියේ සියළුම තරග සගීවීව නරඹන්න වගේම T20 World Cup Highlights බලන්නත් පුළුවන් දැන්. ඉදිරියට තියෙන තරග නරබන්න එන්න Bookmark කරගන්න.

තරගාවලිය සජීවීව නරඹන්න Click කරන්න “Live Stream”

20 World Cup Live Streaming

තරගය අතරතුර එන ඇඩ් වලින් බේරෙන්න Adblock Plus දාගන්න. දැන් ඇඩ් නැතුව තරගය බලන්න.

Related Posts Plugin for WordPress, Blogger...