පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label Tie. Show all posts
Showing posts with label Tie. Show all posts

Saturday, July 19, 2014

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ අවසාන ක්‍රමය) - How to wear a tie (Part 08) - Bow Tie method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ අවසාන ක්‍රමය) - How to wear a tie (Part 08) - Bow Tie method with Pictures

අද අපි කතා කරන්න යන්නේ අවසාන ක්‍රමය ගැනයි. මීට කලින් කතා කරපු ක්‍රම හතටම වඩා වෙනස් විදියක් තමා මේ ටයි ගැටය. අද අපි කතා කරන්න යන්නේ,

“Bow Tie”

ක්‍රමය ගැනයි. මේ ක්‍රමය වඩාත් ගැලපෙන්නේ රාත්‍රී සාදයකට වගේ තමයි. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන බලමු.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ අවසාන ක්‍රමය) - How to wear a tie (Part 08) - Bow Tie method with PicturesBow tie - Classic and formal
A men’s necktie popularly worn with formal attire, such as suits or dinner jackets.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හත්වැනි ක්‍රමය) - How to wear a tie (Part 07) - Half Windsor Knot method with Pictures

1

අදත් අපි බලමු තවත් ආකාරයක ටයි ගැටයක් ගැන. කලින් දවසේ කතා කරපු ක්‍රමය හා සම්බන්ධ තවත් ක්‍රමයක් ගැනයි අද කතා කරන්නේ. අපි කලින් දවසේ කතා කරේ Windsor Knot ක්‍රමය ගැනනේ. අද අපි කතා කරන්න යන්නේ,

“Half Windsor Knot”

ක්‍රමය ගැනයි. කලින් ක්‍රමයට වඩා ටිකක් ලේසියි. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන බලමු.

Picture38Half Windsor Knot - Simple and small knot
The half-Windsor knot is easier than a Windsor knot.

Friday, July 18, 2014

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හයවැනි ක්‍රමය) - How to wear a tie (Part 06) - Windsor Knot method with Pictures

1gif

අදත් අපි බලමු තවත් ආකාරයක ටයි ගැටයක් ගැන. ඊලඟ දවසේ වැඩට යනකොට මේ විදියට ටයි එක දාගෙන යන්න. යාළුවොන්ගෙන් බේරුමක් නැති වෙයි ටයි ගැටේ දාන විධිය අහලම. පොඩි අළුත් පෙනුමකටත් එක්ක මේ ක්‍රමය හොදයි. අද අපි කතා කරන්න යන්නේ,

“Windsor Knot”

ක්‍රමය ගැනයි. ටයි ගැටයේ මුල හරිය ටිකක් මහතට පළල්ව තියෙන්න ඕන නම් මේක තමයි හරිම ටයි ගැටය වෙන්නේ. ඒ වගේම Presentations, Job interviews වලට මේ ටයි ගැටයි කදිමට ගැලපෙනවා. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන බලමු.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හයවැනි ක්‍රමය) - How to wear a tie (Part 06) - Windsor Knot method with PicturesWindsor Knot - Wide and triangular
Good for formal occasions such as Presentations, Job interviews, courtroom appearances, etc.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ පස්වැනි ක්‍රමය) - How to wear a tie (Part 05) - Four in Hand method with Pictures

1

අද අපි කතාකරන්න යන්නේ අපි සාමාන්‍යයෙන් දාන ටයි ගැටය නිවැරදිව පලදින්නේ කොහොමද කියලා. කලින් ලිපි හතරින්ම අපි බැලුවේ අලුත් ටයි ගැටයක් ගැන හින්දයි අද සාමාන්‍ය ටයි ගැටය ගැන කතා කරන්න හිතුවේ. ඕනෑම උත්සව අවස්තාවකට හොදින් ගැලපෙන චාම් ක්‍රමයක් විදියට මෙ ක්‍රමය හදුන්වන්න පුලුවන්. රූප සටහන් හරියට බලාගත්තොත් මේ ටයි ගැටෙත් බොහොම පහසුයි. අද කතා කරන්නේ

“Four in Hand”

ක්‍රමය ගැනයි. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

Picture24Four in Hand - Basic Knot, Best suited for a standard button-down dress shirt.

Thursday, July 17, 2014

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ සිව්වැනි ක්‍රමය) - How to wear a tie (Part 04) - Double Cross Knot method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ සිව්වැනි ක්‍රමය) - How to wear a tie (Part 04) - Double Cross Knot method with Pictures

අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. දැනට අපි ක්‍රම තුනක් ගැන කතා කරලා ඉවරයි. මේ ක්‍රමය නම් එතරම් ප්‍රසිද්ධ නෑ. ඒකට හේතුව පෙනුමෙන් මේ ටයි ගැටය ටිකක් අමාරුයි වගේ පේන  නිසා වෙන්න ඇති. ඒත් දැන් අපි කතා කරන විධියට රූපසටහන් බලාගෙන උනත් මේ ටයි ගැටේ ගහන්න පුලුවන්. අද කතා කරන්නේ

“Double Cross Knot”

ක්‍රමය ගැනයි. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

Picture9Double Cross Knot - Courteous and generous.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ තෙවැනි ක්‍රමය) - How to wear a tie (Part 03) - Double Knot method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ තෙවැනි ක්‍රමය) - How to wear a tie (Part 03) Double Knot method with Pictures

අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. කලින් කතා කරපු විධි දෙකටම වඩා වෙනස් ආකාරයකට තමයි මේ ටයි ගැටේ ගහන්නේ. ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරනවා. අද කතා කරන්නේ

“Double Knot”

ක්‍රමය ගැනයි. හරිම සරල ක්‍රමයක් විදියට මේ ක්‍රමය හදුන්වන්න පුලුවන්. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරනවා. අද කතා කරන්නේ

“Cross Knot”

ක්‍රමය ගැනයි. භාහිර උත්සව වලදී භාවිතා කරන්න පුලුවන් ටයි ගැටයක් විදියට හදුන්වන්න පුලුවන්. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with PicturesCross knot - Good for Highlight of informal wear.

පළමු පියවර
Pass the broad end under the narrow end.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

දෙවන පියවර
Take the wide end and pass it to the opposite side, around the knot.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

තෙවැනි පියවර
Pass the broad end up from below and behind the knot and through the loop around your neck.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

සිව්වැනි පියවර
The knot begins to take its Shape.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

පස්වැනි පියවර
Pull the broad end underneath the outer layer of the knot.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

අවසන් පියවර
Carefully adjust the knot, holding it gently and pulling the narrower end.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

තවත් ලිපියකින් හමුවෙමුකෝ..

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Picturesටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරනවා. අද කතා කරන්නේ

“Blind fold knot”

ක්‍රමය ගැනයි. විදිමත් උත්සව අවස්තාවන්ට ගැලපෙන ක්‍රමයක් විදියට මේ ටයි ගැට ක්‍රමය හදුන්වන්න පුලුවන්. අපි ලඟ තියෙන ටයි එක වැඩිය පළල් නැති වෙන්න ඕන මේ ටයි ගැටය ගහන්න නම්. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම්මාලාවේ පළමු ක්‍රමය) - How to wear a tie (Part 01) Blind fold knot method with Pictures

Related Posts Plugin for WordPress, Blogger...