පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Monday, September 17, 2012

ඔයාලගේ Blog ලිපි Share කරන්න පුලුවන් Facebook Group එකක්.......

ඔයාලගේ Blog ලිපි Share කරන්න පුලුවන් Facebook Group එකක් ගැන කියන්නයි අද හදන්නේ.. දැනට Facebook එකේ තියෙන ගොඩක් Group ඇඩ්මින්ලා කැමැති නෑ තමන්ගේ Group එකේ ඔයාලගේ Blog ලිපි Share කරනවට.. ඉතින් කාලයක් තිස්සේ බලන් ඉදලා මම තීරණය කරා ඔයාලගේ Blog ලිපි පහලින් තියෙන Face Book Group එකේ  Share කරන්න ඔයාලට ආරාධනා කරන්න. Blog Reader වලින් වගේම Face Book එකෙනුත් Blog බලන්න සෑහෙන්න පිරිසක් එන නිසා ඔයාලට ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා.. පුලුවන් නම් ඔයාලගේ යාලුවොත් මේ Group එකට Add කරන්න. එතකොට ඒක අනිත් අයටත් ලොකු උදව්වක් වෙයි.. මේ ගෘප් එකේ තවම ලොකු නීති මාලාවක් නම් නෑ.. ඒත් පහලින් තියෙන ඒවා ගැන සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලනවා.. 

1. දැනට පුලුවන් බ්ලොග් ලිපි විතරයි.. කරදරකාරී වෙනත් ලින්ක් නම් එපා.. 
2. ලංකාවේ ඕනම වයසක කෙනෙක්ට බලන්න පුලුවන් වෙන්න ඕන.. 
3. නීති විරෝධී දේවල් පලකරන්න එපා.. 
4. ආර්ථික ලාභ බලාපොරොත්තුවෙන් ලින්ක් Share කරන්න එපා.. 
5. ඔයාලා Share කරන Blog ලිපි වලට අදාලව කෙටි සටහනකුත් දාන්න ඕන. 

පහලින් තියෙන්නේ ගෘප් එකට යන ලින්ක් එක.. 

සිංහල , ඉංග්‍රීසි, දෙමළ යන තුන් ආකාරයේම ලිපි Share කරන්න පුලුවන් කියලා අවසානයට මතක් කරනවා. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් එහෙම කියලාම යන්නකෝ.. 

+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com

Friday, September 14, 2012

Peachtree Lesson Part 9 - Customers Default Settings

තමන්ගේ වෙලෙදසැලේ ගණුදෙනුකරුවෝ ටික එකම විදියකට තියාගන්න පුලුවන් නම් කොච්චර හොදද.. එහෙම වුනොත් අපට පුලුවන් වෙනවා ගණුදෙනුකරුගේ අවශ්‍යතා ඉක්මනින් ඉටු කරලා දෙන්න. එයාලා කියන පරක්කුවට බිල් එක හදලා ගෙවන්න ඕන ගාන හරියටම කියනවනම්, නිතර එන ගණුදෙනුකරුවන්ට වට්ටමක් දෙනවනම්, ගණුදනුකරුවෙක් එක් වරක් ආ විට එම ගණුදෙනුකරුගේ සියලුම අවශ්‍ය විස්තර පි ලග තියෙනවා නම් ගණුදනුකරු සතුටට පත්වනු නිසැකයි. ඒ වගේම ණයට අරගෙන ණය පරක්කු වෙනවද කිය කිය ඇගිලි ගනින්න වගේම පරක්කු වුන ණය වලට පොඩි පොලියකුත් අය කරගන්න පුලුවන් නම් වෙලෙදසැල්හිමියාත් සතුටට පත් වේවි. ඒත් කොහොමද මෙ හැම දෙයක්ම කරන්නේ. මෙ හැම දෙයක්ම හරිම පහසුයි. Peachtree සොෆ්ට්වෙයාර් එකෙන් මේ හැම දෙයක්ම ලේසියෙන් කරලම දෙනවා. ඒ සදහා මුලින් පොඩි වෙනස් කම් කිහිපයක් කලාම හරි.

අද අපි මේ කතා කරන්න හදන්නේ Customersලාගෙ Default Information Add කරන විදිය ගැනයි. ඒ සදහා අපි මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න ඕන. (රූපය 01) 

(රූපය 01)

9 MS Office PPT 2010 vs 2013(Part 02)


























Related Posts Plugin for WordPress, Blogger...