අපි කෑම මේසෙක වාඩි වෙලා කෑම ගන්නකොට හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි අපේ අවශ්‍යතාවය කියන්න පුලුවන්බව දන්නවද? හැන්දයි ගෑරුප්පුවයි සන්නිවේදන මාධ්‍යයක් විදියට භාවිතාකරන ආකාරය ගැන තමයි අද කතාකරන්නේ.
අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.
ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.
යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.
එන්න, අපිව Follow කරන්න.
එන්න, අපිත් එක්ක එකතු වෙන්න.
අපි කෑම මේසෙක වාඩි වෙලා කෑම ගන්නකොට හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි අපේ අවශ්‍යතාවය කියන්න පුලුවන්බව දන්නවද? හැන්දයි ගෑරුප්පුවයි සන්නිවේදන මාධ්‍යයක් විදියට භාවිතාකරන ආකාරය ගැන තමයි අද කතාකරන්නේ.
Hacking ගැන ලියලා තියෙන E-Books පනහකට වැඩි ප්‍රමාණයක් Download කරගන්න පහල තියෙන ලින්ක් එකෙන් පුලුවන්. මේ දැනුම ඵලදායි ලෙස භාවිතයට ගන්න ඔයාලා උත්සාහ ගන්න. 45.1MB ප්‍රමාණයක ධාරිතාවයක් මෙම ගොනුවට අයත් වෙනවා.
කලින් අපි ඉගෙන ගත්ත පාඩම් වල සමහර තැන් තේරුනේ නැති වෙන්න පුලුවන්. ඒ නිසා ඒ පාඩම් ටිකම වීඩියෝ ආධාරයෙන් ඉදිරිපත් කරන්න තීරණය කලා. මේ පාඩමෙන් කියලා දෙන්නේ කලින් කතා කරපු මුල්ම පාඩම් තුන ගැන.
මෙම වීඩියෝ පාඩම විනාඩි 10 තත්පර 10ක් තුල ඉහත පාඩම් තුනම කියලා දෙනවා. හොද නරක කියලා යන්න, ඊලඟ වීඩියෝව හදනකොට ඒක ලොකු උදව්වක් වෙයි.
මෙහිදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයතනය හා සම්බන්ධ ණයහිමියන් ගැන අපි ලග තියෙන දත්ත අපි හදන ලද Peachtree Company එකට එකතු කිරීම. ආයතනයක් පවත්වාගෙන යනකොට අපිට ණය ගැනීම් සිදුකරන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ණය හිමියන් කියන්නේ ආයතනයේ සම්පතක්. ඒ සම්පත නිසියාකාරව කළමණාකරනය කරන්න නම් නිසියාකාරව වාර්තාකරගෙන ඉන්න ඕන. කලින් පාඩමේ සදහන් කරපු විදියටම මේක කරන්නත් අපි මුලින්ම යන්නේ Maintain ඔස්සේ Vendors වෙතයි. ![]()
අද ආවේ අලුත්ම දෙයක් අරගෙන.
ඒ තමයි Windows Live Writer. තවම මම නම් දැක්කේ නෑ මේ ගැන කවුරුවත් කතා කරලා තියෙනවා. ඒ නිසාම අද මේ ගැන ලියන්න හිතුවා. මේකෙන් පුලුවන් බ්ලොග් ලිපි පහසුවෙන් ලියන්න. මමත් මේ සොෆ්ට්වෙයාර් එක භාවිතාකරන පලවෙනි වතාව තමයි මේක.
ඒත් මම හිතනවා හොදට තියේවි කියලා. Windows Live Writer එන්නේ තනියම නෙවෙයි. Microsoft Windows Essentials 2012 එක්ක තමයි මේක අපිට ලැබෙන්නේ. නොමිලේ දෙන දෙයක් වුනත් කරන්න පුලුවන් වැඩ ගොඩයි. Microsoft Windows Essentials 2012 වලින් මයික්ක්‍රොසොෆ්ට් ආයතනය බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේවා.
1. Instant messaging
2. Photo editing and sharing
3. Integrated and bundled email
4. Blog publishing and security services
Windows Essentials 2012 වල ඇතුලත් වෙන අනිත් විශේෂාංග විදියට අලුත්ම Movie Maker and Photo Gallery, new SkyDrive for Windows app, Windows Live Mail, Windows Live Messenger, Windows Live Family Safety, Windows Live Writer and Outlook Connector Pack හදුන්වා දෙන්න පුලුවන්. ![]()
අද කියන්න යන්නේ RSS Graffiti 2.0 BETA ගැන.
RSS Graffiti ගැන දන්න අය වගේම නොදන්න පිරිසකුත් ඉන්න නිසා
RSS Graffiti ගැන මම හොයාගත්ත දේවල් ටිකක් ඔයාලට කියන්න හිතුනා. මේකෙන් කරන්නේ අපේ twitter එකේ, blog එකේ, වෙනත් news sources and publishes වල අපි දාන ලිපි අපේ Facebook Page/Group එකට Share එක. ඒක කම්මැලි වැඩක් හින්දා මේක භාවිතා කරන්න පුලුවන් ඒ වැඩේට.
මුලින්ම ඔයාලම Facebook එකේ RSS Graffiti කියලා Search කරලා මේ APP එකට යන්න. එතකොට ඔයාලට පහලින් තියෙනවා වගේ ස්ක්‍රීන් එකක් ඒවි. බයවෙන්න ඕන නෑ. මේ APP එක මාසෙකට 350000 වඩා භාවිතා කරනවා. ඒක තමයි මේ APP එකේ විශේෂත්වය. ඉතින් ඒ ඇතිනේ අපේ විශ්වාසයට. මේ දවස් වල තියෙන Facebook APP භීතිකාව හින්දයි මේක කිවුවේ.
![]() |
| (රූපය 01) |
Peachtree ලිපි බලන ගොඩක් දෙනෙක් මෙම ලිපි ලබාගන්න පුලුවන්ද කියලා අහලා තිබුනා. ඒ නිසා මෙහි පලවන Peachtree ඇතුලු අනෙකුත් ලිපි PDF විදියට ලබා දෙන්න තීරණය කලා. නමුත් ටික දෙනෙක් මේ ලිපි English වලින් ඉල්ලුවත් ඒක නම් දැන්ම කරන්න අමාරුයි. ඒකට හේතුව Peachtree කියන්නේ ගොඩක් දෙනෙක්ට හුරු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙන නිසා කලින් මම English වලින් ලියන ලද ලිපි නොතේරුනු පිරිසක් හිටියා. පුලුවන් ඉක්මනට English වලිනුත් ලබා දෙන්න බලන්නම්.
අද අපි බලමු Microsoft Office 2010 සහ Microsoft Office 2013 අතර තියෙන වෙනස් කම් මොනවද කියලා.. මුලින්ම Microsoft Office 2013 සොෆ්ට්වෙයාර් එක ඕපන් කරාම මේ විදියට තමා පේන්නෙ.. අමාරුයි වගේ පෙනුනට අලුත් පෙනුමට හුරු වුනාම ලේසියි.. මෙතනදි අපිට පුලුවන් ඕන කරන Document එකට කැමති Template එකක් තෝර ගන්න. අපි මුලින්ම Blank Document එකක් තෝරගෙන ඉස්සරහට යමු. පස්සේ ඕන නම් වෙනස් කරගන්න පුලුවන්..