පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Tuesday, April 2, 2013

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ සිව්වැනි ක්‍රමය) - How to wear a tie (Part 04) - Double Cross Knot method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ සිව්වැනි ක්‍රමය) - How to wear a tie (Part 04) - Double Cross Knot method with Pictures

අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. දැනට අපි ක්‍රම තුනක් ගැන කතා කරලා ඉවරයි. මේ ක්‍රමය නම් එතරම් ප්‍රසිද්ධ නෑ. ඒකට හේතුව පෙනුමෙන් මේ ටයි ගැටය ටිකක් අමාරුයි වගේ පේන  නිසා වෙන්න ඇති. ඒත් දැන් අපි කතා කරන විධියට රූපසටහන් බලාගෙන උනත් මේ ටයි ගැටේ ගහන්න පුලුවන්. අද කතා කරන්නේ

“Double Cross Knot”

ක්‍රමය ගැනයි. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

Picture9Double Cross Knot - Courteous and generous.

Monday, April 1, 2013

වෙබ් සයිට් SEO රහස් #1 [140 search engines for free]

image

ඔයාලගේ වෙබ් අයිට් එක Search Engine එකකින් Search කලාම පෙන්නන්නේ නැත්තේ ඔයාලගේ සයිට් එක ගැන Search Engine එකට දනුම් නොදීම නිසා වෙන්න පුලුවන්. ඉතින් ඒකට විසදුමක් තමයි අද මේ අරගෙන ආවේ. නොමිලේම Search Engine 140කට Submit කරන්න පුලුවන් තැනක් තමයි මේක. ගිනින් බලන්න.

http://www.submitdomainname.com/

ජයලලිතා අද කොළඹට එනවා. ලංකාවට භය වෙලා සමාව ගනීද?

ලංකාවේ ජනතාව ඇමතීමට ජයලලිතා අද හවස කොළඹට පැමිණීමට නියමිතයි. ලංකාවට භය වෙලා සමාව ගනීද?

මව්බිම පුවත්පත

සිලෝන්ටුඩේ පුවත්පත

Related Posts Plugin for WordPress, Blogger...