පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Saturday, July 19, 2014

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ අවසාන ක්‍රමය) - How to wear a tie (Part 08) - Bow Tie method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ අවසාන ක්‍රමය) - How to wear a tie (Part 08) - Bow Tie method with Pictures

අද අපි කතා කරන්න යන්නේ අවසාන ක්‍රමය ගැනයි. මීට කලින් කතා කරපු ක්‍රම හතටම වඩා වෙනස් විදියක් තමා මේ ටයි ගැටය. අද අපි කතා කරන්න යන්නේ,

“Bow Tie”

ක්‍රමය ගැනයි. මේ ක්‍රමය වඩාත් ගැලපෙන්නේ රාත්‍රී සාදයකට වගේ තමයි. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන බලමු.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ අවසාන ක්‍රමය) - How to wear a tie (Part 08) - Bow Tie method with PicturesBow tie - Classic and formal
A men’s necktie popularly worn with formal attire, such as suits or dinner jackets.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හත්වැනි ක්‍රමය) - How to wear a tie (Part 07) - Half Windsor Knot method with Pictures

1

අදත් අපි බලමු තවත් ආකාරයක ටයි ගැටයක් ගැන. කලින් දවසේ කතා කරපු ක්‍රමය හා සම්බන්ධ තවත් ක්‍රමයක් ගැනයි අද කතා කරන්නේ. අපි කලින් දවසේ කතා කරේ Windsor Knot ක්‍රමය ගැනනේ. අද අපි කතා කරන්න යන්නේ,

“Half Windsor Knot”

ක්‍රමය ගැනයි. කලින් ක්‍රමයට වඩා ටිකක් ලේසියි. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන බලමු.

Picture38Half Windsor Knot - Simple and small knot
The half-Windsor knot is easier than a Windsor knot.

Friday, July 18, 2014

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හයවැනි ක්‍රමය) - How to wear a tie (Part 06) - Windsor Knot method with Pictures

1gif

අදත් අපි බලමු තවත් ආකාරයක ටයි ගැටයක් ගැන. ඊලඟ දවසේ වැඩට යනකොට මේ විදියට ටයි එක දාගෙන යන්න. යාළුවොන්ගෙන් බේරුමක් නැති වෙයි ටයි ගැටේ දාන විධිය අහලම. පොඩි අළුත් පෙනුමකටත් එක්ක මේ ක්‍රමය හොදයි. අද අපි කතා කරන්න යන්නේ,

“Windsor Knot”

ක්‍රමය ගැනයි. ටයි ගැටයේ මුල හරිය ටිකක් මහතට පළල්ව තියෙන්න ඕන නම් මේක තමයි හරිම ටයි ගැටය වෙන්නේ. ඒ වගේම Presentations, Job interviews වලට මේ ටයි ගැටයි කදිමට ගැලපෙනවා. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන බලමු.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හයවැනි ක්‍රමය) - How to wear a tie (Part 06) - Windsor Knot method with PicturesWindsor Knot - Wide and triangular
Good for formal occasions such as Presentations, Job interviews, courtroom appearances, etc.

Related Posts Plugin for WordPress, Blogger...