පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Thursday, April 30, 2015

බදුලු සංචාරය - තෙවැනි දිගහැරුම (Trip to Badulla District - Part III)

6. දෝව රජ මහා විහාරය බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ සුන්දර කඳු බෑවුමක පිහිටි දෝව රජ මහා විහාරය පෙර රජ දවස ඉදි කරන ලද සිත් පහන් කරන බෞද්ධ මධ්‍යස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ නිර්මිත භෞතික පරිසරයට හානි නොවන අයුරින් විහාරාංග නිර්මාණය කොට තිබීම ය. වළගම්බා රජු සැඟව සිටි ස්ථානය මෙළෙස විහාරස්ථානයක් ලෙසට පත් වී තිබේ. (Read More) 7. දුන්හිඳ දිය ඇල්ල බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි...

Wednesday, April 29, 2015

බදුලු සංචාරය - දෙවන දිගහැරුම (Trip to Badulla District - Part II)

4. බෝගොඩ පාලම ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්ක‍යේ හාලිඇළ නගර‍‍‍යේ සිට ගල උඩ මාර්ග‍යේ ජගුල්ල මංසන්දියට සැතපුම් 02 ක් පමණ බටහිරින් වූ ‍‍‍‍‍බෝ‍‍ගොඩ රජමහා විහාරය‍ට යාමට ඇති පාළමයි. ගල්ලන්ද ඔය හරහා ‍‍යොදා ඇති දැව‍යෙන් කළ ‍මෙම පාළම නුවර යුගයට අයත් නිර්මාණ ලක්ෂණ ප්‍රකට කරන්නකි. කඳු මුදු‍නේ ඇති ගම්මාන‍යේ සිට විහාරස්ථානයට පැමි‍ණෙන ජනතාවට ගල්ලන්දා ඔ‍යෙන් එ‍‍ගොඩ වීමට ඇති දුෂ්කරතාව මඟ හරිනු වස් ‍මෙම පාලම ඉදි කොට ති‍‍බේ. පාළම ‍‍‍දෙපස බීරළු අත්වැල් ‍දෙකක් දක්නට ලැ‍බේ....

Saturday, April 18, 2015

එන්න TORRENT Download කරන්න

2015 වර්ශයේ හොදම TORRENT SITES වශයෙන් තේරිලා තියෙන්නේ පහලින් තියෙන TORRENT SITES. 1. KICKASSTORRENTS KickassTorrents was founded in 2009 and surpassed The Pirate Bay in traffic this year, even before it went down. Battling various censorship efforts the site has burned through a few different domain names over the years. Most recently it switched to the Somalian Kickass.so address. 2. TORRENTZ Torrentz has been the leading BitTorrent...

Sunday, April 12, 2015

Fonts 85000ක් Download කරන්න

කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්. පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න. මෙන්න ලින්ක් එක: Download ඒ වගේම මේ ෆොන්ට්ස් ටික ඉන්ස්ටෝල් නොකර හැඩවැඩ බලන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකකුත් දෙන්නව. මේකෙන් පුලුවන් ෆොන්ට් ටික ඉන්ස්ටෝල් නොකර ටයිප් කලාම කොහොමද ටයිප් වෙන්නේ කියලා බලාගන්න. මේ සොෆ්ට්වෙයාර් එකේ නම Font Viewer. (353KB) මෙන්න ඒකත් ඩව්න්ලෝඩ් කරගන්නකෝ...

Thursday, April 9, 2015

Fast and Furious 7 (2015) ෆිල්ම් එක IDM එකෙන් Download කරගන්න එන්න

Fast and Furious 7 (2015) ෆිල්ම් එක IDM එකෙන් Download කරගන්න කැමති හැමෝටම. හැබැයි මේක HDCAM කොපි එකක්. හොදට තියෙන නිසයි බෙදාගන්න හිතුවේ. පහලින් තියෙන්නේ Screenshots ටිකක්. Download 1.49GB (Right Click > Copy Link Address > Paste to IDM)...

Wednesday, April 8, 2015

බදුලු සංචාරය - පළමු දිගහැරුම (Trip to Badulla District - Part I)

1. රාවණාඇල්ල - Ravana Waterfalls අඩි 82ක්, මීටර 25ක් පමණ උසින් යුත් රාවණාඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයට අයත් සුන්දර දියඇල්ලකි. බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම දියඇල්ල ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ගමන් කිරිමේදී මෙම හමුවේ. රාවණාඇල්ල අභයභූමියේ විශාලත්වය හෙක්ටයාර් 1932 කී. 1979.05.18 දින අභයභූමියක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත. රාවණාඇල්ල අභයභූමියට සමගාමීව හෙක්ටයාර් 331.8 ක වනාන්තර ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව...

Tuesday, April 7, 2015

Subtitle හොයන වෙලාව ඉතුරු කරගන්න Easy Subtitles

මේ Software එකෙන් අපිට පුළුවන් වෙනවා ෆිල්ම් එකකට Subtitle ලේසියෙන්ම හොයාගන්න. කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්. Step 1: අපිට Subtitle ඕන Film එක Select කරගන්න ඕන. “Choose File” කියන Button එක උඩ Click කරලා Browse කරලා Select කරන්න. Step 2: අපිට Subtitle ඕන Language එක Select කරන්න. Step 3: “Search Subtitle” උඩ Click කරන්න. Step 4: ගොඩක් වෙලාවට උඩින්ම එන්නේ හරියටම හරියන Subtitle file එක. Double Click කරලා Download කරගන්න පුලුවන්. Download...

Related Posts Plugin for WordPress, Blogger...