පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Tuesday, April 7, 2015

Subtitle හොයන වෙලාව ඉතුරු කරගන්න Easy Subtitles

මේ Software එකෙන් අපිට පුළුවන් වෙනවා ෆිල්ම් එකකට Subtitle ලේසියෙන්ම හොයාගන්න. කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්.

Step 1: අපිට Subtitle ඕන Film එක Select කරගන්න ඕන. “Choose File” කියන Button එක උඩ Click කරලා Browse කරලා Select කරන්න.

image

Step 2: අපිට Subtitle ඕන Language එක Select කරන්න.

image

Step 3: “Search Subtitle” උඩ Click කරන්න.

image

Step 4: ගොඩක් වෙලාවට උඩින්ම එන්නේ හරියටම හරියන Subtitle file එක. Double Click කරලා Download කරගන්න පුලුවන්.

image

Download File

Password for rar: lessonforfree.blogspot.com

Sunday, August 25, 2013

Photoshop Top Secret Download කරගන්න

අද අරගෙන ආවේ Photoshop Top Secret DVD සෙට් එක. මේ DVD සෙට් එකේ DVD 5ක් තියෙනවා. ඒ DVD වල තියෙන Photoshop පාඩම් මාලාවන් Photoshop වලට ආදරේ කරන ඔයාලට වැදගත් වෙයි. වැදගත් පාඩම් විශාල ප්‍රමාණයක් ඒවායේ psd ෆයිල් සහ අදාල වෙනත් ෆයිල් මේ DVD වල ඇතුලත් වෙනවා. මේ පාඩම් සැකැසී ඇත්තේ වෙබ් බ්‍රවුසරයේ සිට ක්‍රියාත්මක  වන වීඩියෝ ලෙසින්. ඉතින් ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන්.

Disc3_Label

Saturday, May 18, 2013

Windows 8 Gadget Pack - වින්ඩෝස් 8 ඩෙක්ස්ටොප් ගැජට්

Windows 8 Gadget Pack - වින්ඩෝස් 8 ඩෙක්ස්ටොප් ගැජට්

වින්ඩෝස් 7 ගැජට් වල අත්දැකීම ඔයාලට මේ වෙනකොටත් ලැබිලා ඇති. අඩුම තරමින් දැකලවත් ඇතිනේ. ඒත් අලුතෙන්ම ආව වින්ඩෝස් 8 වලට තියෙන ගැජට් ගැන තාම දන්නේ ඉතාමත් අඩු පිරිසක්. ඒ නිසා අද දෙන්න යන්නේ වින්ඩෝස් 8ට තියෙන ගැජට් ටිකක්. පහලින් තියෙන ගැජට් ටික තමයි මේ පැක් එකේ තියෙන්නේ.

Wednesday, May 1, 2013

GTA SANANDREAS - සම්පූර්ණ Game එක 6MB වලින් Download කරගන්න

අද ලියන්නේ Game එකක් ගැන. මේ කියන Game එක තමයි GTA SANANDREAS කියන Game එක. GTA SANANDREAS ගේම් එක හොදටම COMPRESSED කරලා තියෙනවා. මෙගාබයිට් හයකින් Download කරගන්න පුලුවන්.

GTA SANANDREAS - සම්පූර්ණ Game එක 6MB වලින් Download කරගන්න

Tuesday, April 30, 2013

Desktop එකට අලුත් පෙනුමක්

අද අපි බලමු අපේ Desktop එක ටිකක් අලුත් විදියකට වෙනස් කරගන්න ආකාරය.

023231420

Sunday, April 28, 2013

Windows 7 වැඩ පහසු කරගන්න

වින්ඩෝස් 7 වැඩ පහසු කරගන්න විවිධ ක්‍රම තියෙනවනේ. අද කියන්න යන්නේ ඒ එක ක්‍රමයක් ගැන. ලේසියෙන්ම වැඩ ටික කරගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද.

image

Saturday, April 27, 2013

නොකියා ෆෝන් එකට අලුත්ම Nokia Suite එක මෙන්න

නොකියා ෆෝන් එකට අලුත්ම Nokia Suite එක මෙන්න

අද මේ කියන්න යන්නේ නොකියා ෆෝන් එකට එන අලුත්ම පරිගනක මෘදුකාංගය ගැන. මේ මෘදුකාංගයේ නම හැමෝම දන්නවා. ඒ තමයි Nokia PC Suite කියලා කියන්නේ. මේ මෘදුකාංගයෙන් අපිට පුලුවන් අපේ නොකියා ෆෝන් එකේ තියෙන සියලුම දත්ත හා සම්බන්ධ වෙන්න.

Thursday, April 11, 2013

අලුත්ම Angry Birds ගේම් 5ම නොමිලේ ගන්න එන්න - 2013 Angry Birds HD For Complete Collection

angry birds collection 2013

මෙන්න මේ නිවාඩු කාලෙට සෙල්ලම් කරන්න Angry Birds Game පහක්ම තියෙනවා. ඩවුන්ලෝඩ් කරගෙන සෙල්ලම් කරල බලන්නකෝ.

Thursday, April 4, 2013

සීරියල් කී රොත්තක්ම - Serial Keys For Important Softwares - දෙවන කොටස

වැදගත් වෙන සීරියල් කී සෑහෙන්න ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුවා. අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න.

Friday, March 29, 2013

සීරියල් කී රොත්තක්ම - Serial Keys For Important Softwares - පළමු කොටස

වැදගත් වෙන සීරියල් කී සෑහෙන්න ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුවා. අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න.

Uniblue Speed Up My PC 2011 5.1.1.1 Serial:
SP-PQTWP-FKF6H-JCBH9-7UQB7-DWK43-GJEUF

Tuesday, March 19, 2013

Mario Game එක Play කරන්න කැමැතිද?

Mario කියන ගේම් එක ගැන හැමෝම දන්නවනේ. කවුරුත් සෙල්ලම් කරන්න කැමැති පොඩි ගේම් එකක්නේ. එහෙනම් Download කරගෙන Play කරලා බලන්නකෝ.

Saturday, March 9, 2013

2013 අවුරුද්දේ නොමිලේ දෙන හොඳම වයිරස් ගාඩ් පහ ඩවුන්ලෝඩ් කරගන්න එන්න

වර්ථමානයේ වයිරස්ගාඩ් එකක් නැති පරිගනකයක් නැති තරම්. ඒ තරමටම වයිරස්ගාඩ් වල අවශ්‍යතාවය අපට දැනෙනවා. අපේ පරිගනකයේ ප්‍රධාන ආරක්ෂකයා විදියට හොදම වයිරස්ගාඩ් එකක් යොදාගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. මෙහිදී මුදල් ගෙවා ලබාගන්නා වයිරස්ගාඩ් වගේම නොමිලේ ලබාදෙන වයිරස්ගාඩ් තියෙනවා. මේ ලිපියෙන් කතා කරන්නේ 2013 අවුරුද්දේ නොමිලේ දෙන හොඳම වයිරස් ගාඩ් පහ ගැනයි.

lis1

Friday, February 15, 2013

Samsung ෆෝන් එකට ගැලපෙන PC සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරමු.

අපි පාවිච්චි කරන nokia ෆෝන් වලට නම් nokia pc suite තියෙනවනේ. ඒත් samsung ෆෝන් වලට එහෙම සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා කියලා වැඩිය දන්නේ නෑනේ. Samsung ෆෝන් වලට තියෙන PC සොෆ්ට්වෙයාර් වලින් අපේ ෆෝන් එකට ගැලපෙන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය බලමු.

මුලින්ම Samsung අඩවියට යන්නකෝ. Samsung Website

ඉන්පස්සේ පහළ රූපයේ විදියට Type එක විදියට Mobile Phone තෝරන්න ඕන.

image

Related Posts Plugin for WordPress, Blogger...