Wednesday, May 1, 2013

GTA SANANDREAS - සම්පූර්ණ Game එක 6MB වලින් Download කරගන්න

අද ලියන්නේ Game එකක් ගැන. මේ කියන Game එක තමයි GTA SANANDREAS කියන Game එක. GTA SANANDREAS ගේම් එක හොදටම COMPRESSED කරලා තියෙනවා. මෙගාබයිට් හයකින් Download කරගන්න පුලුවන්.

GTA SANANDREAS - සම්පූර්ණ Game එක 6MB වලින් Download කරගන්න

පහලින් දීලා තියෙන ලින්ක් එකෙන් ගිහින් Download කරගන්න. මේක මම හොයාගත්තේ Internet එකෙන්. ඒත් මමත් තාම Play කලේ නෑ. හොයාගත්ත ගමන් තමයි ඔයාලට කිව්වේ. Game එක ගැන අලුතෙන් කියන්න දෙයක් නෑනේ. Play කරලම බලමුකෝ.

Download GTA SANANDREAS (6MB)


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

6 comments:

  1. කොහොමද ඉන්ස්රෝල් කරන්නේ

    ReplyDelete
    Replies
    1. KGB Archive එක ඉන්ස්ටෝල් කරලා ඒකෙන් GTASA.kgb එක Extrackt කරගන්න ඕනෙ.

      Delete
  2. මේක වැඩ කරන්නෙ නෑ මචන්. KGB Archive එකෙන් extract කරාට පස්සෙ එන File ඕපන් කරන්න බෑ..:((

    ReplyDelete
  3. I really like this game but I want to make a request that please also upload some cheats for GTA san andreas download.
    I really hope that you will upload it soon.
    Thanks in advance,
    Jenifer

    ReplyDelete
  4. system requirements monawada

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...