අදත් අපි බලමු තවත් ආකාරයක ටයි ගැටයක් ගැන. ඊලඟ දවසේ වැඩට යනකොට මේ විදියට ටයි එක දාගෙන යන්න. යාළුවොන්ගෙන් බේරුමක් නැති වෙයි ටයි ගැටේ දාන විධිය අහලම. පොඩි අළුත් පෙනුමකටත් එක්ක මේ ක්‍රමය හොදයි. අද අපි කතා කරන්න යන්නේ, “Windsor Knot” ක්‍රමය ගැනයි. ටයි ගැටයේ මුල හරිය ටිකක් මහතට පළල්ව තියෙන්න ඕන නම් මේක තමයි හරිම ටයි ගැටය වෙන්නේ. ඒ වගේම Presentations, Job interviews වලට මේ ටයි ගැටයි කදිමට ගැලපෙනවා. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන බලමු. Windsor Knot - Wide and triangular පළමු පියවර දෙවන පියවර තෙවැනි පියවර සිව්වැනි පියවර පස්වැනි පියවර හයවැනි පියවර හත්වැනි පියවර අවසන් පියවර තවත් ලිපියකින් හමුවෙමුකෝ..
Good for formal occasions such as Presentations, Job interviews, courtroom appearances, etc.
Cross the wide end over the narrow end.
Wrap the wide end below and pull it up between the tie and collar, than pull it down to the front.
Wrap the wide end behind the knot and pull to the side.
Wrap the wide end above, pull it up between the tie and collar. Then pull it down to the front. This forms the V of the knot.
Cross the wide end over the front of the knot.
Wrap the wide end below and pull it up between the knot and collar.
Tuck the wide end through the loop at the front of the knot and pull it down fully.
Draw up the knot snugly to your collar. Form the proper knot shape by widening the V and dimpling the tie below the knot.
Friday, July 18, 2014
අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ හයවැනි ක්‍රමය) - How to wear a tie (Part 06) - Windsor Knot method with Pictures
:)
:(
;)
:D
;;-)
:-/
:x
:P
:-*
=((
:-O
X(
:7
B-)
:-S
#:-S
7:)
:((
:))
:|
/:)
=))
O:-)
:-B
=;
I-)
8-|
L-)
:-$
[-(
:O)
8-}
(:|
=P~
:-?
#-o
=D7
@-)
:-w
7:P
2):)
:@)
3:-O
:(|)
@};-
%%-
**==
(~~)
~O)
*-:)
8-X
=:)
:-L
$-)
:-"
b-(
:)>-
[-X
\:D/
>:/
;))
o->
o=>
o-+
(%)
:-@
^:)^
:-j
(*)
:)]
:-c
~X(
:-h
:!!
\m/
:-q
:-bd
^#(^
:bz
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.