අදත් අපි බලමු තවත් ආකාරයක ටයි ගැටයක් ගැන. ඊලඟ දවසේ වැඩට යනකොට මේ විදියට ටයි එක දාගෙන යන්න. යාළුවොන්ගෙන් බේරුමක් නැති වෙයි ටයි ගැටේ දාන විධිය අහලම. පොඩි අළුත් පෙනුමකටත් එක්ක මේ ක්‍රමය හොදයි. අද අපි කතා කරන්න යන්නේ,
“Windsor Knot”
ක්‍රමය ගැනයි. ටයි ගැටයේ මුල හරිය ටිකක් මහතට පළල්ව තියෙන්න ඕන නම් මේක තමයි හරිම ටයි ගැටය වෙන්නේ. ඒ වගේම Presentations, Job interviews වලට මේ ටයි ගැටයි කදිමට ගැලපෙනවා. ටයි ගැටයේ අවසාන පෙනුම පහලින් පේන රූපයේ ආකාරයට තියෙනවා. අපි පියවරෙන් පියවරට මේ ගැටය ගැන බලමු.
Windsor Knot - Wide and triangular
Good for formal occasions such as Presentations, Job interviews, courtroom appearances, etc.
පළමු පියවර
Cross the wide end over the narrow end.
දෙවන පියවර
Wrap the wide end below and pull it up between the tie and collar, than pull it down to the front.
තෙවැනි පියවර
Wrap the wide end behind the knot and pull to the side.
සිව්වැනි පියවර
Wrap the wide end above, pull it up between the tie and collar. Then pull it down to the front. This forms the V of the knot.
පස්වැනි පියවර
Cross the wide end over the front of the knot.
හයවැනි පියවර
Wrap the wide end below and pull it up between the knot and collar.
හත්වැනි පියවර
Tuck the wide end through the loop at the front of the knot and pull it down fully.
අවසන් පියවර
Draw up the knot snugly to your collar. Form the proper knot shape by widening the V and dimpling the tie below the knot.
තවත් ලිපියකින් හමුවෙමුකෝ..
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.