පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Sunday, June 28, 2015

QuickBooks සිංහලෙන් - Part II (Create New Company)

QuickBooks ගැන හැදින්වීමක් පළවෙනි කොටසින් අපි කතා කරා. මේ කියන්නේ QuickBooks භාවිතා කරලා අපේ Company එකට ගිණුම් කටයුතු ආරම්භ කරන විධිය ගැනයි. ඒ කියන්නේ මුලින්ම අපි අපේ Company එකේ විස්තර ඇතුලත් කරන එකයි. මේකෙදි අපේ ආයතනයේ නම, ලිපිනය, දුරකථන අංක වගේ මූලික තොරතුරු ඇතුලත් කිරීම කරන්න ඕන. QuickBooks විවෘත කරන්න ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි Desktop Shortcut භාවිතා කිරීම. දෙවැනි ක්‍රමය තමයි Start Menu > QuickBooks > QuickBooks...

Saturday, June 20, 2015

QuickBooks සිංහලෙන් - Part I (Introduction)

QuickBooks කියන්නේ Accounting Software එකක්. මේ Software එක හදලා වැඩිදියුණු කරන්නේ Intuit කියන ආයතනය. ගොඩක් ආයතනවල මේ වෙනකොට ගිණුම් තියන්න භාවිතා කරන්නේ මේ QuickBooks Accounting Package එක. කුඩා ප්‍රමාණයේ සහ මධ්‍යම ප්‍රමාණයේ ආයතන තමයි වැඩි වශයෙන් මේ Software එක පාවිච්චි කරන්නේ. වර්තමානය වෙනකොට මේ Software එක on-premise සහ cloud based විධියට භාවිතා කරන්න පුළුවන් විදියට සංවර්ධනය කරලා තියෙනවා. ව්‍යාපාරික ගෙවීම්, ලැබීම්, වැටුප් ආදී සියලු අංශ ආවරණය වෙන...

Friday, June 5, 2015

බදින්නද ඉන්නේ? එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට

බදින්න ඉන්න හැමෝගෙම සුන්දර හීනයක් තමයි මංගල දිනය ලස්සනට ගන්න එක. ඉතින් මාස ගානක ඉදලා Plan කරනවා. දැන් වෙනකොට නම් මේ මංගල දිනය කියන්නේ අලුත්ම කලාත්මක අංගයක් වෙලා. බදින්න කලින් ෆොටෝ ගන්නවා, වීඩියෝ හදනවා, ලස්සනම මංගල පෝරුවක් ගන්නවා, මංගල දිනේ උදේ පාන්දර වගේම එදා හවසත් ෆොටෝ ගන්නවා, දෙවෙනි දවසත් එහෙමයි. එදාටත් උදේයි හවසයි දෙකේම ෆොටෝ ගැනිල්ල තමයි. ඉතින් මේ ෆොටෝ ගන්න වැඩේට මංගල්‍යයේ වියදමින් සැලකිය යුතු ප්‍රමාණයක් වැය වෙනවා. ඒත් මතකයට ඉතුරුවෙන්න...

Related Posts Plugin for WordPress, Blogger...