Peachtree

Peachtree කියලා කියන්නේ අද වන විට ලෝකයේ බොහෝ දෙනෙක් තමන්ගේ ගිණුම්කරණ කාර්යයන් සදහා භාවිතා කරන මෘදුකාංගයක්. මෙයින් අපිට පුලුවන් වෙනවා ආයතනයක් පාලනයේදී භාවිතා කරන ගිණුම් කටයුතු පහසු කරගන්න. මේ මෘදුකාංගය භාවිතයටත් වෙනත් ඕනම මෘදුකාංගයකට වගේම භාවිතයට පෙර පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අදාල කටයුතු නිවැරදිව කරගෙන යාමට සියලු දෑ මතක තබාගැනීම වැදගත් වෙනවා. 
ඉතින් ඒ නිසා මේ පිටුවෙන් Peachtree ගැන උනන්දුවක් තියෙන ඔයාලට ලොකු උදව්වක් වෙයි කියලා හිතලයි නිර්මාණය කලේ. Peachtree ගැන දැනගන්න කැමැති ඕනම කෙනෙක්ට සියලු විස්තර මෙහි ඉදගෙනම ලබාගන්න පුලුවන් වෙන විදියට නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් සියලු කටයුතු නිම කරන්න ටික දවසක් යාවි.

පිටුවේ ක්‍රියාකාරීත්වය 

මෙහි ක්‍රියාකාරීත්වය ගැන සටහනක් යෙදීම සුදුසුයි කියලා හිතුනා. සංකීර්ණයි වගේ පෙනුනට එහෙම නොවන වග කියන්න අවශ්‍යවෙන නිසා කටයුතු කරන විදිය මුලින් කියවලා ඉන්න. Peachtree සොෆ්ට්වෙයාර් එකේ තියෙන හැම Menu එකකම කාර්යයභාරය මෙහි ඉදන් ඉගෙනගන්න පුලුවන්. අවශ්‍ය Menu එක මුලින් තෝරගන්න. ඉන්පස්සේ ඒ Menu එක යටතේ තියෙන දෑ තෝරගෙන ක්ලික් කරන්න. ඒ ගැන අපි දැනට කතා කරලා තියෙනවා නම් ඒ ලිපිය ඕපන් වෙයි. පහලින් තියෙන්නේ Peachtree Menu Bar එකේ රූපයක්. එහි තියෙන සෑම Menu එකක් ගැනම පහලින් විස්තර තියෙනවා.
Peachtree Menu Bar

File Menu

Peachtree Menu Bar එකෙහි ඇති පළමුවැන්න මෙයයි. මෙතනින් තමයි අලුතින් ගිණුම් ආරම්භ කරන්නේ, BackUp/Restore කරන්නේ සහ තවත් බොහෝ දේවල්...
1. Open Company (Ctrl+O)
2. Open Previous Company
3. Open Company AS…
4. New Company…
5. Close Company (Ctrl+N)
6. Setup Guide
7. Print Preview
8. Print (Ctrl+P)
9. Create PDF
10. User Login Manager
11. Back Up… (Ctrl+B)
12. Restore… (Ctrl+R)
13. Automatic Backup…
14. Online Backup/Restore…
15. Select Import/Export…
16. Sync with Outlook…
17. Archive Company…
18. Open Archived Company
19. Restore Archive
20. Data Verification…
21. Payroll Formulas
21.1 ......Peachtree-Maintained…
21.2 ......User-Maintained
23. Exit

Edit Menu

Edit Menu එක තමයි දෙවෙනියට තියෙන්නේ. ගණුදෙනුවක් හොයන්න ඕන වුනාම තමයි අපි මේ Menu එක භාවිතා කරන්නේ. 
24. Find Transactions

Lists Menu

ඊලගට තියෙන්නේ Lists Menu එක. මේකෙන් තමයි අපි දැනට ඉන්න/තියෙන  Customers, Vendors, Employees, Inventory & Services, Jobs, Time/Expense බලන්න යන්නේ. ඒ වගේම Chart of Accounts බලන්න යන්නෙත් මෙතනින්ම තමයි. General Journal Entries බලන්න යන්න ඕනෙත් මෙතනින් තමයි. පහලින් තියෙන්නේ මේ Menu එකේ තියෙන සියලුම පහසුකම්.
25. Customers & Sales
25.1 ......Customers
25.2 ......Contacts
25.3 ......Quotes
25.4 ......Proposals
25.5 ......Sales Orders
25.6 ......Sales Invoices
25.7 ......Receipts
25.8 ......Deposits
25.9 ......Credit Memos
25.10 ......Sales Taxes
25.11 ......Sales Tax Agencies
26. Vendors & Purchases
26.1 ......Vendors
26.2 ......Purchase Orders
26.3 ......Purchases
26.4 ......Payments
26.5 ......Write Checks
26.6 ......Vendor Credit Memos
27. Employees & Payroll
27.1 ......Employees
27.2 ......Paychecks
28. Chart of Accounts
29. General Journal Entries
30. Inventory & Services
30.1 ......Inventory & Services
30.2 ......Inventory Adjustments
30.3 ......Item Sales History by Customer
31. Jobs
31.1 ......Jobs
31.2 ......Phases
31.3 ......Cost Codes
32. Time/Expense
32.1 ......Time Tickets
32.2 ......Expense Tickets


Maintain Menu

Lists වලට පස්සේ තියෙන්නේ Maintain Menu එක. මෙම Menu එකෙත් තියෙන දේවල් සියල්ල පහලින් තියෙනවා. 
33. Customers/Prospects
34. Vendors
35. Employees/Sales Reps
36. Payroll
36.1 ......Payroll Settings
36.2 ......Benefits for an Employee
36.3 ......Benefits – Company Settings
36.4 ......Employee Defaults
36.5 ......Reclassify and Rename Payroll Fields
36.6 ......Download Tax Update from Peachtree
36.7 ......Set Up Formulas Manually
37. Chart of Accounts
38. Budgets
39. Inventory Items
40. Item Prices
41. Job Costs
41.1 ......Jobs
41.2 ......Phases
41.3 ......Cost Codes
42. Fixed Assets
43. Company Information
44. Memorized Transactions
44.1 ......Quotes
44.2 ......Sales Invoices
44.3 ......Purchase Orders
44.4 ......Payments
44.5 ......General Journal Entries
45. Default Information
45.1 ......Customers
45.2 ......Vendors
45.3 ......Employees
45.4 ......Payroll Settings
45.5 ......Inventory Items
45.6 ......Jobs
45.7 ......Statements/Invoices
45.8 ......General Ledger
46. Sales Taxes
47. Users
47.1 ......User Login Manager
47.2 ......Change My Password
47.3 ......Set Up Security

Tasks Menu


Tasks වලින් තමයි විශාල වැඩ කොටසක් ඉටුවෙන්නේ. වැඩියෙන් වැඩ තියෙන්නේ මේකේ තමයි.  
48. Quotes/Sales Order/Proposals
48.1 ......Quotes
48.2 ......Sales Orders
48.3 ......Proposals
49. Sales/Invoicing
50. Shipments
50.1 ......Shipments
50.2 ......Track A Package
50.3 ......UPS.com
50.4 ......Shipping Registration Wizard
51. Receipts
52. Finance Charge
53. Select for Deposit
54. Credit Memos
55. Select for Purchase Orders
56. Purchase Orders
57. Purchases/Receive Inventory
58. Bills
58.1 ......Enter Bills
58.2 ......Pay Bills
59. Select for Payment
59.1 ......Paper Checks
59.2 ......Electronic Payments
60. Payments
61. Write Checks
62. Transmit Electronic Payments
63. Vendor Credit Memos
64. Account Register
65. Time/Expense
65.1 ......Time Tickets
65.2 ......Weekly Timesheet
65.3 ......Expense Tickets
66. Select for Payroll Entry
67. Payment Entry
68. General Journal Entry
69. Inventory Adjustments
70. Assemblies
71. Account Reconciliation
72. Void Checks
73. Write Letters
73.1 ......Customer Letters
73.2 ......Employee Letters
73.3 ......Vendor Letters
74. Action Items
75. System
75.1 ......Post
75.2 ......Unpost
75.3 ......Change Accounting Period
75.4 ......Year-End Wizard
75.5 ......Purge Wizard


Analysis Menu

ඊලගට තියෙන්නේ Analysis කොටස. මෙහි ප්‍රධාන කාර්යයභාරය විශ්ලේෂණය තමයි.


48. Cash Flow Manager
49. Collection Manager
50. Payment Manager
51. Financial Manager
52. Business Analytics
52.1 ......Enter Site
52.2 ......Options


Options Menu

වෙනස්වීම් සිදුකිරීමේදී මෙම කොටස යොදාගන්න වෙනවා
53. Global
54. Change System Date
55. Define Internet Connection
56. Start with Last Opened Company
57. Default Information
57.1 ......Customers
57.2 ......Vendors
57.3 ......Employees
57.4 ......Payroll Settings
57.5 ......Inventory Items
57.6 ......Jobs
57.7 ......Statement/Invoices
57.8 ......General Ledger

Report & Forms Menu

සියලුම ලේඛන ලබාගන්න මෙය භාවිතා වෙනවා
58. Forms
58.1 ......Invoices and Packing Slips
58.2 ......Checks
58.3 ......Payroll Checks
58.4 ......Credit Memos
58.5 ......Customer Labels and Letters
58.6 ......Customer Statements
58.7 ......Employee Labels and Letters
58.8 ......Purchase Orders
58.9 ......Receipts and Deposits
58.10 ......Sales Orders, Proposals, and Quotes
58.11 ......Tax Forms
58.12 ......Vender Labels and Letters
59. Accounts Receivable
60. Accounts Payable
61. Payroll
62. General Ledger
63. Financial Statements
64. Inventory
65. Jobs
66. Account Reconciliation
67. Time/Expense
68. Company
69. Crystal Report
70. Internal Accounting Review
71. Daily Register
72. Report Groups
73. Report Styles
74. Crystal Report Designer

Services Menu

අන්තිමට Services තියෙනවා
75. Services
76. Check for Update
77. My Peachtree Account
78. Credit Card Processing
79. Bill Pay
80. Remote Access
81. Web Site Creation & Storefront
82. Peachtree Web Transaction Center
83. Peach Sync Wizard
84. Peachtree Resource Center

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...