Friday, April 26, 2013

පින්තූරයක තියෙන අකුරු කොපි කරලා ගමුද?

image

අපිට මේ කාර්යය කරන්න ඕන වෙනවා MS-Office කියන පැකේජ් එක. මේ පැකේජ් එක අද ඕනම පරිගනකයක ස්ථාපිත කරලා තියෙන නිසා අලුතෙන් මහන්සි වෙන්න දෙයක් නෑ.

දැන් ඕපන් කරගන්න Microsoft Office OneNote.
(Start–>All Programs–>Microsoft Office–>Microsoft Office OneNote).

අපට අවශ්‍ය රූපය Drag and Drop කරගෙන Microsoft Office OneNote එකට දාගන්න.

දැන් Right Click කරලා Copy Text From Picture කියන එක තෝරන්න.
image

දැන් ඔයාලට කරන්න තියෙන්නේ Copy කරගත්ත Text එක MS-Office Word ෆයිල් එකකට Paste කරගන්න එකයි.

image


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

4 comments:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...