Sunday, June 9, 2013

වැඩිහිටියන්ගේ ෆිල්ම් වලින් අපිට කියන්න හදන්නේ මොනවද?

මම ෆිල්ම් බලලා ඉගෙන ගත්තු දේවල්.........

  • යම්කිසි අවධානම් සිද්දියකින් මිනිහෙක් බේරුනොත්, ඒ සිද්දියෙදි ලස්සන කෙල්ලෙකුත් බේරුනොත්, ඒ කෙල්ලව ඒ මිනිහා පලවෙනි පාරට දැක්කෙත් එදාම උනත් කෙල්ලගෙන් මිනිහට අනිවාර්යයෙන් කිස් එකක් හම්බවෙනව.
  • චීන්නුන්ට තියෙන එකම වැඩේ කාටහරි කුංෆු උගන්නන එක හරි practice කරවන එක හරි විතරයි.
  • ඇමරිකාවේ ජනගහනයෙන් 50%ක් විතර FBI/CIA agentsල එහෙම නැත්නම් undercover ඒවගේ වැඩකරන අය.
  • අමෙරිකානු අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන අරමුණ බාස්කට්බෝල් promote කිරීමයි.
  • පිටසක්වල ජීවීන් අමෙරිකාවටම ප්‍රහාර එල්ල කිරීමට විශේෂ කැමැත්තක් දක්වයි.
  • විශාල ස්වභාවික අනතුරු ආපදා වැඩි වශයෙන්ම සිදුවන්නේ හෝ ආරම්භ වන්නේ අමෙරිකාවේය. කෙසේ වෙතත් අවසානයේ ඔවුන් මෙම අනතුරෙන් අනතුර සිදු වූ පළාතම නැතහොත් මුලු ලෝකයම නැතහොත් මුලු විශ්වයම ගලවාගැනීමට සමත් වේ.
  • මේ සියලුම කටයුතු කොතරම් හැඩිදැඩි වුවත්, බුද්ධියෙන් පිරිපුන් වුවත් තනිවම පිරිමියෙකුට කල නොහැකි අතර ඔවුන්ගේ සහායට ලස්සන හුරුබුහුටි කෙල්ලක් අත්‍යාවශ්‍ය වේ.
  • ඒ ෆිල්ම් වල මුල ඉදන් අගට වෙනකම් කියන එක වචනයක් තියනවා . හැබැයි ඒක ශබ්දකෝෂ වලවත් නෑ.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

මේවත් බලන්න.. ලඟදි Hit වුන හොදම ලිපි
මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න හොද වැකි 18+
ජීවිත දහස් ගණනක් වෙනස් කල හැකි පින්තූරයක්
හිනාවෙවී බලන්න බොරුකාරයා
මාතර තිබුණ අමුතුම ආකාරයේ දන්සැලක්


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...