Friday, June 7, 2013

ජීවිත දහස් ගණනක් වෙනස් කල හැකි පින්තූරයක්

මේ පින්තූරය මට ලැබුනේ අන්තර්ජාලයෙන්ම තමයි. ඒත් ඒ පින්තූරයේ තිබුන විශේෂත්වය නිසා මම මේ පින්තූරය බ්ලොග් එකේ පළකරන්න හිතුනා. මේ පින්තූරයෙන් කියවෙන්නේ අපි හැසිරෙන ආකාරය සහ එසේ හැසිරීමට හේතුවන කරුණු. අප අනුකරණය කරන්න පටන්ගන්නේ කුඩා කාළයේ පටන්. ඉතින් කුඩා කාළයේ අපගේ අත්දැකීම් තමයි අපගේ ජීවන ගමන වෙනස් කරන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ. අප කුඩා කාළයේ ලබන අත්දැකීම් අනුව ජීවන ගමන වෙනස්වන ආකාරය ගැන කියවෙන මේ පින්තූරය ඔයාලත් බලන්න. පුළුවන් නම් අනිත් අයටත් කියන්න ශෙයාර් කරන්න.

“සාමකාමී පරිසරයක්                           
                 තනයි යහපත් හෙටක්….”

ජීවිත දහස් ගණනක් වෙනස් කල හැකි පින්තූරයක්

පුළුල්ව හෙට දින දුටු නොහදුනන කළාකරුවාට තුති.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

8 comments:

  1. සෑහෙන දෙයක් හිතන්න තියන පිංතුරයක්නේ . ස්තුතියි මේක දැම්මට.

    ReplyDelete
  2. පුදුම කනගාටුවක් ඇති වෙනවා දැක්කම.

    ReplyDelete
  3. එක වයසක අහක බලාගෙන යන එකක් තිබුනනම්? අර ගුටිකන දරුව නෙවී අනිත් දරුවට පස්සෙ එක්කෙනා අහක බලාගෙන ගියානම්?

    ReplyDelete
    Replies
    1. ඔව්. එහෙම වුනානම්..

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...