Peachtree සොෆ්ට්වෙයාර් එකේ File Menu එක ගැනැයි මේ පාඩමෙන් කථාකරන්නෙ. මේ පාඩම අනිත් පාඩම් සියල්ල හා සම්බන්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ පහසුවට Menu එක කොටස් වලට බෙදාගමු. File Menu එක කොටස් 9කට බෙදාගන්න පුලුවන්. 1st Part, 2nd Part, 3rd Part... ලෙස බෙදලා තියෙන්නේ ඉදිරි පාඩම් වල පහසුවට.
කලින් කිවුව වගේම මේ පාඩමෙන් කරන්නේ මේ එක එකක ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යනය කිරීමයි.
උදාහරණ: Open Company වල කාර්යභාරය බැලීමට නම්, පහලින් ටයිප් කරලා තියෙන 1st Part>>Open Company මත ක්ලික් කරන්න. එතකොට අපි දැනට ඒ ගැන කතා කරලා තියෙනව නම් ඒ ස්ථානයට ඔයාලට යන්න පුලුවන්. Setup Guide වෙත යන්න නම් 2nd Part>>Setup Guide මත ක්ලික් කරන්න. එතකොට අපි දැනට ඒ ගැන කතා කරලා තියෙනව නම් Setup Guide වෙත ඔයාලට යන්න පුලුවන්.

ඒ වගේම ප්‍රධාන Menu එකෙන් විහිදෙන Sub-Menu තියෙනවා නම් ඒ ගැනත් පහලින් කතාකරනවා, ඒ හැම එකකම රූපසටහන් පහලින් පෙන්නලා ඇති. තවත් විශේෂත්වයක් තමයි අදාල වන Shortcut එකක් තියෙනවා නම් ඒකත් දක්වලා ඇති.

.png)