Peachtree සිංහලෙන් - පළමු කොටස |
මෙතෙක් නිකුත්කල පාඩම්
එකවුන්ටින් අමාරු වුනේ ඉස්සර. දැන් එහෙම නෑ........ Peachtree Lesson - Part 01
Peachtree වල Back Up කරමු..... Peachtree Lesson - Part 02
Back Up File එක Restore හරිම ලේසියිනේ. ඔයාලත් ඇවිත් කරලම බලන්නකෝ. Peachtree Lesson - Part 03
Default Shortcuts වෙනස් කරමු.. Peachtree Lesson - Part 04
Setup Guide එක හදුනා ගනිමු... Peachtree Lesson - Part 05
2 in 1 - Peachtree Lesson - Part 06
T ගිණුම් ගහගෙන කාපු කට්ට මතකද? ඒ කරදර දැන් නෑ…. Peachtree Lesson - Part 07
New User කෙනෙක් Add කරලා Password එකක් දාලා Lock කරමුද? - Peachtree Lesson - Part 08
ගණුදෙනුකරු අපිට ඕන විදියට තියාගමු. - Peachtree Lesson - Part 09
Peachtree ලිපි බලන ගොඩක් දෙනෙක් මෙම ලිපි ලබාගන්න පුලුවන්ද කියලා අහලා තිබුනා. ඒ නිසා මෙහි පලවන Peachtree ඇතුලු අනෙකුත් ලිපි PDF විදියට ලබා දෙන්න තීරණය කලා. නමුත් ටික දෙනෙක් මේ ලිපි English වලින් ඉල්ලුවත් ඒක නම් දැන්ම කරන්න අමාරුයි. ඒකට හේතුව Peachtree කියන්නේ ගොඩක් දෙනෙක්ට හුරු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙන නිසා කලින් මම English වලින් ලියන ලද ලිපි නොතේරුනු පිරිසක් හිටියා. පුලුවන් ඉක්මනට English වලිනුත් ලබා දෙන්න බලන්නම්.
+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න. අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න)
අපේ Facebook Page එක : පාඩමක් කෙටියෙන්. Lesson in Short.
අපේ Facebook Group එක : පාඩමක් කෙටියෙන්... Lesson in Short...
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.