පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Saturday, July 13, 2013

කන්නාඩිය වගේ සපත්තු polish කරමු

කන්නාඩිය වගේ සපත්තු polish කරමු

ලංකාවේ සැලකියයුතු පිරිසක් leather සපත්තු පාවිච්චි කරත් නිවැරදි විදියට polish කරන්න දන්නේ නැ. ගොඩක් දෙන පුරුදු වෙලා තියෙන්නේ Brush එකෙන් polish කරන්න. එසේ කරනවිට සපත්තුවට හානි සිදු වෙනවා. අපි බලමු පියවරෙන් පියවර සපත්තු polish කරන්නේ කොහොමද කියල. මේ සදහා හොද තත්වයේ leather සපත්තු යුගලක් අවශ්‍ය වෙනවා. ලංකාවේදී අපිට DSI හා Bettans වලින් නියම leather වලින් මසා නිමකල සපත්තු මිලදී ගැනීමට පුළුවන්.

1. සපත්තුවට polish ආලේප කිරීමට ප්‍රථම එය තෙතමනයෙන් තොර විය යුතුයි. සපත්තුවේ ඇති අපද්‍රව්‍ය පිසදා ඉවත් කර යුතු වෙනවා. ඉන්පසු polish ඇගිල්ලෙන් හෝ රෙදි කැබැල්ලක් ගෙන සම්පුර්ණ සපත්තුව පුරා ඒකාකාර තැට්ටුවක් සිටිනසේ අලේප කර යුතු වෙනවා.

2. ඉන්පසුව polish වේලීමට 30-60 min අතර කාලයක් තැබිය යුතු වෙනවා. Fan එකක් යට තිබිය හැක.

3. එසේ සකස් කර ගත් සපත්තුව ගෙන ඉටිපන්දමකින් රත් කරගතයුතුයි. එසේ කරනවිට polish උණු වී සැමතම විසිර යෑම වැලකිය යුතුයි. එසේ රත් කරන විට තාවකාලික දිලිසීමක් දැක ගත හැකියි. මුලු සපත්තුවම රත් කර අවසානේ පැය 4 පමණ Fan එකක් යට වීයලිමට තබන්න. ඊලග පියවරට යාමට ප්‍රථමයෙන් ඉතා හොදින් සපත්තුව වියලීමට අවශය.

4. එසේ ගත් සපත්තුව ගෙන ඉතා හොදින් රෙදි කැබැල්ලක් ගෙන පිසදා ගත යුතුයි. polish අතේ නොගැවෙන තෙක් පිසදා ගත යුතුයි. මේ සදහා පරණ බැනියමක් හෝ මේස් එකක් ගත හැකියි. මෙම රෙදි කැබැල්ල ඉදිරියටත් පාවිච්චි කිරීමට පුළුවන්.

5. දැන් අවසාන පියවරට පැමිණ ඇත. දැන් water shine නමැති ක්‍රියාවලිය සිදු කරගත යුතුයි. පුළුන් කබලක් ගෙන එය වතුරෙන් පොගවා polish ඉතා සුවල්පයක් ගත යුතුයි.  දැන් එම පුළුන් කැබැල්ලෙන් කුඩා රවුම් සැදෙන ආකාරයට වතුර යොදාගෙන polish කරගත යුතුයි.

උපුටා ගත්තේ: http://www.elakiri.com/forum/showthread.php?t=1515558

Tuesday, July 9, 2013

Despicable Me 2 (2013) බලන්න එන්ඩෝ.. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්ඩෝ..(Update 2)

Despicable Me 2 (2013) බලන්න එන්ඩෝ.. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්ඩෝ..  

නම දැක්ක ගමන් ආයිමත් හිත හිත ඉන්න දෙයක් නෑනේ.. මේ කතාවේ පළමු කොටස බලපු අය මේ කතාවේ තියෙන විශේෂත්වය දන්නවා ඇතිනේ.. ඇනිමේශන් වර්ගයට අයත් ලස්සන කතාවක් තමයි Despicable Me 2. මේ වර්ෂයේ ජුලි 03 වනදා නිකුත් කරන ලද මේ චිත්‍රපටයට මේ වෙනකොට 7.9ක  IMDb අගයක් ලැබිලා තියෙනවා. විනාඩි 98ක කාලයක් පුරා දිවෙන ලස්සන කතාවක් බලන්න ඔයාලත් එන්න.

Download Link - 544MB
Download Link 2 - 1.13GB

(රයිට් ක්ලික් කර ලින්ක් එක කොපි කරගෙන ගිහින් IDM එක භාවිතා කරලා Download කරගන්න.)

Friday, July 5, 2013

Fast & Furious 6 (2013) - HD Film - එන්න බලන්න

1කැමැතිද Fast & Furious 6 (2013) ෆිල්ම් එක HD විධියට බලන්න.. මේ පහලින් තියෙන්නේ ඒ ෆිල්ම් එකේ Screen Shot කීපයක්. ඔයාලට කරන්න තියෙන්නේ පහලින් තියෙන ලින්ක් එක copy කරගෙන ගිහින් IDM එක භාවිතා කරගෙන Download කරගන්න එක. ෆිල්ම් එක 1.32GB තියෙනවා. ඔයාලත් බලන ගමන් අනිත් අයටත් බලන්න මේ ලිපිය ශෙයාර් කරන්න අමතක කරන්න එපා..

Picture2Picture1Picture3

මෙන්න ලින්ක් එක,

http://r13---sn-h557snes.googlevideo.com/videoplayback?id=7d4ba94a5a7b4a74&itag=22&source=picasa&ip=175.157.200.135&ipbits=0&expire=1375581394&sparams=expire,id,ip,ipbits,itag,source&signature=5DF104C6E75DD2F625A3A3517B03181DE78FF833.064A1F819342E781BE0F8558D7C0FBEB1254C4D0&key=cms1&begin=0&cm2=0&cms_redirect=yes&ms=nxu&mt=1372989552&mv=m&newshard=yes

Format  : MPEG-4
Codec ID  : mp42
File size : 1.32 GiB
Duration : 2h 10mn
Width : 1 280 pixels
Height : 542 pixels
Display aspect ratio : 2.35:1

Related Posts Plugin for WordPress, Blogger...