පාඩමක් කෙටියෙන්... Lesson in Short...
අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.
පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page
ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.
පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group
යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.
අපේ Twitter පිටුව
එන්න, අපිව Follow කරන්න.
අපේ Google + පිටුව
එන්න, අපිත් එක්ක එකතු වෙන්න.
Tuesday, April 30, 2013
Sunday, April 28, 2013
Windows 7 වැඩ පහසු කරගන්න
වින්ඩෝස් 7 වැඩ පහසු කරගන්න විවිධ ක්‍රම තියෙනවනේ. අද කියන්න යන්නේ ඒ එක ක්‍රමයක් ගැන. ලේසියෙන්ම වැඩ ටික කරගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද.
Saturday, April 27, 2013
නොකියා ෆෝන් එකට අලුත්ම Nokia Suite එක මෙන්න
Saturday, April 27, 2013
Download, Software, ඩවුන්ලෝඩ්, භාගත කිරීම්. knowledge+, මෘදුකාංග
No comments
අද මේ කියන්න යන්නේ නොකියා ෆෝන් එකට එන අලුත්ම පරිගනක මෘදුකාංගය ගැන. මේ මෘදුකාංගයේ නම හැමෝම දන්නවා. ඒ තමයි Nokia PC Suite කියලා කියන්නේ. මේ මෘදුකාංගයෙන් අපිට පුලුවන් අපේ නොකියා ෆෝන් එකේ තියෙන සියලුම දත්ත හා සම්බන්ධ වෙන්න.




