පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Thursday, May 30, 2013

හිනාවෙවී බලන්න බොරුකාරයා Liar Liar (1997) - Download 1.16GB or 536MB

imageතවත් ලස්සන ෆිල්ම් එකක් ගෙනාවා. මේක ජනප්‍රිය වුනේ හාස්‍ය රසය ගෙනාව ෆිල්ම් එකක් විදියටයි. ඒ වගේම දෙමාව්පියන්ගේ අගය මැනවින් පැහැදිලි කරන්න මේ ෆිල්ම් එකෙන් හැකිවුනා. පහලින් තියෙන්නේ මේ ෆිල්ම් එක ගැන තවත් විස්තර ටිකක්. මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුලුවන් පහල තියෙන ලින්ක් එකෙන් ගිහින්.

Tuesday, May 28, 2013

මාතර තිබුණ අමුතුම ආකාරයේ දන්සැලක්

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ සංවිධානය කරලා තිබුණ බන්ධනාගාර වෙසක් කළාපය තුළ දක්නට ලැබුන මේ අමුතු ආකාරයේ දන්සැල ගැන ඔයාලටත් කියන්න හිතුනා. මෙහිදී සිදු කලේ නොමිලේ කොණ්ඩා කැපීමයි. මේ දන්සැලට සෑහෙන්න සෙනගක් ඇවිත් තිබුන බව දැක්ක ගමන් පැහැදිලිව බලා ගන්න පුලුවන්.

මාතර තිබුණ අමුතුම ආකාරයේ

ඉතා ඉක්මනින් මාතර වෙසක් අසිරියත් මේ විදියටම අරගෙන එන්නම්කෝ..

Friday, May 24, 2013

හිරු විසින් ඉදිරිපත් කරණු ලබන Online තොරණ බලන්න එන්න. මහා කපි ජාතක කථාවස්තුව රැගත් ලොව ප්‍රථම ඇසිදිසි තොරණ ආමිස පූජාව දැකබලා ගන්න පින්සිතින් එන්න.

http://lessonforfree.blogspot.com/

බුද්ධං සරණං ගච්චාමී…..

ත්‍රියිලෝකනාථ වූ සාක්ය සිංහ වූ මහා කාරුණික වූ ලොව්තුරා තතාගත අප මහා සම්මාසම්බුදු අමා මෑනීන් වහන්සේ ජම්බුද්වීපයේ සැවත්නුවර ජේතවනාරාමයේ වැඩවසන කල්හි බන්දුවූ සමාගමයක් අරභයා උත්තම ශ්‍රීමුඛයෙන් දේශනාකරන ලද මහා කපි ජාතක කථාවස්තුව රැගත් ලොව ප්‍රථම ඇසිදිසි තොරණ ආමිස පූජාව දැකබලා ගන්න පින්සිතින් එන්න.

Related Posts Plugin for WordPress, Blogger...