
සීතාවක උද්භිත උද්‍යානය
අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය
Seetawaka Botanical Garden
Seethawaka Wet Zone Botanic Gardens
ආරම්භය
2008 වර්ෂයේදී ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිත උද්‍යානය ලෙස සීතාවක උද්භිත උද්‍යානය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ ආරම්භ කරන ලදී. මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වේ.
මූලික පරමාර්ථය
උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට...