පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Saturday, May 9, 2015

නහුතෙන් එහාට +

අපේ සමහර අයට තරහයන්නේ නහුතෙට. ඒත් මේ ටික බැලුවම සමහරවිට නහුතෙන් එහාට තරහ යන්නත් පුලුවන් වෙයි. ඒත් තරහගන්න එකනම් හොද දෙයක් නෙවෙයි. ඒ නිසා හිත පාලනය කරගන්න එක තමයි වටින්නේ. මේ කියන්න යන්නේ අපේ පරණ ගණිතයේදී භාවිත වුන සංඛ්‍යා රටාව ගැන. බලන්නකෝ අසංඛ්ය කියන්නේ පොඩි ගාණක්ද කියලා. 1. දහය x දහය = සියය 2. සීය x දහය = දහස 3. දහස x සියය = ලක්ෂය 4. ලක්ෂය x සියය = කෝටියයි 5. කෝටිය x කෝටිය = ප්රකෝටියයි 6. ප්රකෝටිය x කෝටිය = කෝටිප්රකොටියයි...

Thursday, May 7, 2015

මාතර වෙසක් තොරණ - 2015 (තෙවන කොටස)

5. චුල්ල ධනුර්ධර ජාතකය හිත්තැටිය ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් ඉදිකරන ලද තොරණ. චිත්‍ර: මිත්‍රදාස ගජවීර විදුලි කාර්මික: W.A. සුගතදාස සමගින් සුරේෂ් ජයසේකර මීට අමතරම මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ වෙසක් කූඩු ප්‍රදර්ශනයකුත් පැවැත්වෙනවා. පහල තියෙන්නේ ඉන් සමහරක්. ...

මාතර වෙසක් තොරණ - 2015 (දෙවන කොටස)

3. ශ්‍රී ගෞතම සම්බුද්ධ චරිතාපදානය චිත්‍ර: සැම්සන් අත්තුඩාව විදුලි කාර්මික: චමත් ඉලෙක්ට්‍රිකල්ස් 4. නාරද බමුණු ජාතකය හිත්තැටිය බටහිර තරුණ කැළ විසින් ඉදිරිපත් කරන තොරණ. චිත්‍ර: සැම්සන් අත්තුඩාව විදුලි කාර්මික: සිසිර ඉලෙක්ට්‍රිකල්ස් ...

මාතර වෙසක් තොරණ - 2015 (පළමු කොටස)

1. දහම්සොඬ ජාතකය වෙහෙරගම්පිට රජමහා විහාරස්ථානය සහ ගම්වාසීන් දෙවන වරට ඉදිරිපත් කරන තොරණ. චිත්‍ර: සැම්සන් අත්තුඩාව විදුලි කාර්මික: දමිත් මධුචානක 2. සිගාලෝවාද සූත්‍ර දේශනාව මාතර කිතුලෙවළ ජයමහා විහාරස්ථාන ලොකු, කුඩා හිමිවරු සමග සිව් පේරුවේ දායක දායිකා පිරිස `ඉදිරිපත් කරන තොරණ. චිත්‍ර: වජිර බොරලැස්ස විදුලි කාර්මික: සම්පත් සංජීව සමගින් සමන්ත ...

Wednesday, May 6, 2015

වීදුරු බෝතල් ඇතුලේ කැරකෙන වෙසක්කූඩු

සාමාන්‍යයෙන් වෙසක් කූඩුවක් කියන්නේ උණබට අරගෙන හදන නිර්මාණයක්. ඒත් අද උණබටවලට තිබුණු තැන නැතිවෙලා ගිහිල්ලා අලුතින් ආපු යකඩ කූඩු, ප්ලාස්ටික් කූඩු නිසා. ඒ වගේ අවස්ථාවක මේ කියන්න යන්නේ ගොඩක් මහන්සි වෙලා හදපු වීදුරු බෝතල් කූඩු ගැන. මෙවර වෙසක් මංගල්‍යය වෙනුවෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය තුල මේ ප්‍රදර්ශනය පවත්වන්නේ. මේ නිර්මාණ කරලා තියෙන්නේ ජී. කේ. විමලසේන මහතා. මේ වෙනුවෙන් කල කැපකිරීම, ඉවසීම අපි අගය කල යුතුමයි. ක්‍රීඩාංගණය සදහා යන වියදම් සහ අනෙකුත්...

Related Posts Plugin for WordPress, Blogger...