5. චුල්ල ධනුර්ධර ජාතකය හිත්තැටිය ප්රදේශවාසීන්ගේ දායකත්වයෙන් ඉදිකරන ලද තොරණ. චිත්ර: මිත්රදාස ගජවීර විදුලි කාර්මික: W.A. සුගතදාස සමගින් සුරේෂ් ජයසේකර
මීට අමතරම මාතර උයන්වත්ත ක්රීඩාංගණයේ වෙසක් කූඩු ප්රදර්ශනයකුත් පැවැත්වෙනවා. පහල තියෙන්නේ ඉන් සමහරක්.
කරුමෙට මේ පාර වෙසක් එකට ගෙදර එන්න බැරි උනානේ :((
ReplyDelete:-O
Delete