Windows Run command එක තිබුනට අපි ඇත්තටම ඒකෙන් ගන්න වැඩක් තියෙනවද? නිතරම වැඩක් ගන්නේ නැති වුනත් දැනගෙන ඉන්න එක හොදයි කියලා හිතුනා. ටිකක් හොයලා බැලුවම Run command එකෙන් සෑහෙන්න වැඩ ගන්න පුලුවන් කියලා හිතුනා. පහලින් වෙනවෙනම වර්ග කරලා තියෙන්නේ ඒ command ලැයිස්තුව තමයි. මෙහිදී වර්ග හතරක් ලෙසින් commands වර්ග කරලා තියෙන්නේ ඒවායේ කාර්යය අනුවයි. එම වර්ග හතර නම්,
1. Administrative Tools
2. Computer Management
3. Control Panel
4. Accessories
කියවලා බලන්නකෝ මොන තරම් වැඩ කොටසක් කරගන්න පුලුවන්ද කියලා.