Sunday, August 25, 2013

Photoshop Top Secret Download කරගන්න

අද අරගෙන ආවේ Photoshop Top Secret DVD සෙට් එක. මේ DVD සෙට් එකේ DVD 5ක් තියෙනවා. ඒ DVD වල තියෙන Photoshop පාඩම් මාලාවන් Photoshop වලට ආදරේ කරන ඔයාලට වැදගත් වෙයි. වැදගත් පාඩම් විශාල ප්‍රමාණයක් ඒවායේ psd ෆයිල් සහ අදාල වෙනත් ෆයිල් මේ DVD වල ඇතුලත් වෙනවා. මේ පාඩම් සැකැසී ඇත්තේ වෙබ් බ්‍රවුසරයේ සිට ක්‍රියාත්මක  වන වීඩියෝ ලෙසින්. ඉතින් ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන්.

Disc3_Label

මේ DVD ටික ගන්නේ කොහොමද?
මේ DVD ටික ඔයාලට Download කරගන්න පුළුවන්. ඒ සඳහා ඔයාලට පහලින් තියෙන ටොරන්ට් ෆයිල් ටික මුලින් අරගන්න. ඊට පස්සේ ඒ ෆයිල් ටික µTorrent වගේ සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරලා Download කරගන්න පුළුවන් වෙනවා.

DVD 01
DVD 02
DVD 03
DVD 04
DVD 05

මේ ටික ඩවුලෝඩ් කරගන්න කීයක් යයිද?
ඇත්තටම මේ ටික ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ රුපියල් 200ක් වගේ සුළු ගණනක්.

කොහොමද රුපියල් 200කින් 18.6GB ඩවුන්ලෝඩ් කරන්නේ?
මේ සදහා ඔයාලට Dialog සහාය ලබා ගන්න පුළුවන් වෙනවා. Dialog දෙන Night Time පැකේජය භාවිතා කරලා දවස් දෙකෙන් මේ සේරම ටික Download කරගන්න පුළුවන්. Dialog පෙරගෙවුම් සම්බන්ධතාවයක් මේ සදහා අවශ්‍ය වෙනවා. මේ පෙර ගෙවුම් සම්බන්ධතාවය මාසික අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කරන ලද සම්බන්ධතාවයක් වෙන්න ඕන. මාසික අන්තර්ජාල සේවාව ගැන විස්තර දැනගන්න මෙතනින් යන්න පුළුවන්. (Click Here) ඒ වගේම Night Time පැකේජය ගැන විස්තර දැන ගන්න මෙතනින් යන්න. (Click Here)

සාමාන්‍යයෙන් මේ torrent ෆයිල් ටික වේගයෙන් download වෙන නිසා රෑ 12 ඉදන් උදේ 6 වෙනකොට 12GB Download කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දවස් දෙකක්  මේ විදියට Download කරනවා නම් මේ 18.6GB ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ පහලින් තියෙන්නේ ඒ විධියට Download කරපු දවසේ විස්තරේ.

image
මේ ඔක්කොම මම Download කරලා බලලයි ඔයාලට කිවුවේ. ඒ නිසා බය නැතුව රුපියල් 200කට ඩවුන්ලෝඩ් කරගන්න.

image

පහලින් මම දාන්නම් මේවායේ අන්තර්ගතයන්….

DVD 01

DVD1_Cover

Movie Poster Design I
Create a popular people montage seen on many movie posters.
Movie Poster Design II
Take an ordinary house and turn it into a Sci-fi Movie Poster.
Movie Poster Credits
Tips and tricks on creating a real “Credit Block” for movie posters.
Dark Faces
How I created my creepy Image that has been in Magazines and Ads.
Breaking Apart
Create the illusion that a face is falling apart.
Dream Scene Montage
Create an elephant with wings and place it into a futuristic world.
Stone Portrait
Create a “Stone Bust” out of a portrait for a killer special effect.
Surreal Images
Create a creamy foggy mist over water and rocks.
Dream Skin
Create a fantasy woman with henna art and dream skin.
Special Effects
Learn how to create orbs, fireballs and jellyfish like creatures.

DVD 02

DVD2_Cover

Painting a Portrait
Digitally paint a portrait from a photographic reference.
Swapping Faces
How to take the face from one photo and place it into a completely different one.
Pop Art
Turn a Photograph into artwork that was popular in the mid 1950’s.
Applying Tattoos
How to apply henna and tattoos to skin.
Masking Fur
Seamlessly remove the background from furry animals.
Vanishing Point
What Vanishing Point is and how to edit images with perspective.
Web Graphics
Learn how to create commonly used web graphics and screen shots.
Shattered Type
Create the illusion that text is being shattered like glass.
Flower Greeting Card
Use the vector tools in Photoshop to create an elegant looking Greeting Card.
Creating DVD Covers
Mark shows you exactly how he created the Photoshop Top Secret DVD covers.

DVD 03

DVD3_Cover

Flying out of Bounds
Create the classic “out of bounds” effect with a very cool masking trick.
Reaching out of Bounds
Creating the illusion of arms and hands reaching out of a picture frame.
Chocolate Milk Frog
How to make a frog covered in chocolate.
Covered with Wax
Choose an object and cover it with melting wax.
Grunge Look
Create a unique grunge background that can be used for almost anything.
Square Fruit
Play with mother nature by changing the shape of fruit.
Invisible Man
How to make a person vanish from their clothing.
Metal Collage
How to create a Robot with pieces of a Photo and then place it into another world.
Morphing Creatures
Morph animals and reptiles together to create interesting creatures.
Using Layer Comps
How to create multiple layouts in one Photoshop file using Layer Comps.

DVD 04

DVD4_Cover

Vector Art Portrait
Turn a Photograph into beautiful vector art.
Dreamy Background
Create Sci-fi looking spiral backgrounds.
Liquid Metal
The ultimate Liquid metal technique that can be applied to text and objects.
Smoke
Create Psychedelic and Natural Smoke to incorporate into your artwork.
Soap Bubbles
Use soap bubbles to add flair to your projects.
Water Bubbles
Use these water bubbles to infuse imagination into your projects.
Underwater Scene
Create an underwater illusion with just the tools in Photoshop.
Swap Animal Skin
Take skin from one animal and place it over another.
Stylized Character
Turn a sketch into colorful art.
Masking Mastery
Special video that explains many masking techniques used by the pros.

DVD 05

BonusDVD_Cover


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

8 comments:

  1. නියමයි මම ලබන මාසයට වාගේ බාන්නම්.ජයවේවා!=D7

    ReplyDelete
    Replies
    1. ලබන මාසෙ වෙනකන් ඉන්නේ මොකටද?
      අද රෑටම පටන් ගමුකෝ

      Delete
  2. meka full version eka neme. full version eka 22.5 gb.. aprade current bilai phn bilai.. ewa gewanne ubeda miniho. dane kota hoyala balala dapan minissu rawattan nathuwa

    ReplyDelete
    Replies
    1. ඇනෝ
      මම මේ DVD ටිකේ තියෙන සේරම විස්තර ටික දාලා තියෙනවනේ. මෝඩ වෙන්න එපා. කැමැතිනම් විස්තර කියවලා ඩවුන්ලෝඩ් කරගන්න. වෙන මුකුත් කියන්න ඕන නෑ ඔයාට. :P

      Delete
    2. uba wage moda musalayek :P

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. බොහොම ස්තුතියි මචන් :-bd

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...