පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Sunday, August 25, 2013

Photoshop Top Secret Download කරගන්න

අද අරගෙන ආවේ Photoshop Top Secret DVD සෙට් එක. මේ DVD සෙට් එකේ DVD 5ක් තියෙනවා. ඒ DVD වල තියෙන Photoshop පාඩම් මාලාවන් Photoshop වලට ආදරේ කරන ඔයාලට වැදගත් වෙයි. වැදගත් පාඩම් විශාල ප්‍රමාණයක් ඒවායේ psd ෆයිල් සහ අදාල වෙනත් ෆයිල් මේ DVD වල ඇතුලත් වෙනවා. මේ පාඩම් සැකැසී ඇත්තේ වෙබ් බ්‍රවුසරයේ සිට ක්‍රියාත්මක  වන වීඩියෝ ලෙසින්. ඉතින් ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන්.

Disc3_Label

Thursday, August 22, 2013

ලපේ කියන කතා…

අද කතා කරන්න හදන්නේ ඔයාලගේ ඇගේ තියෙන උපන් ලප ගැන. උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක්‌ අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි. උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්‍රකාශනය වන ක්‍රමයක්‌ ලෙසද මතයක්‌ පවතී.

ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු.

Untitled-1

උපන් ලපය 01
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

Wednesday, August 21, 2013

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 2) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

අවුරුද්දක් සම්පූර්ණ වෙන අද දවසේ මේ අරගෙන ආවේ Merlin කතාමාලාවේ දෙවැන්න. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. ඒ නිසාම ඉතුරු Seasons ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට…

lessonforfree.blogspot.com

Related Posts Plugin for WordPress, Blogger...