Saturday, March 9, 2013

ඔයාලගේ බ්ලොග් පෝස්ට් වලටත් ඉඩක් - ටැෆික් වැඩි කරගන්න එන්න මේ පැත්තට

මම හිතුවා ඔයාලගේ බ්ලොග් පෝස්ට් වලටත් මගේ ෆේස්බුක් පිටුවේ සහ ෆේස්බුක් ගෘප් එක තුල පුංචි ඉඩක් වෙන් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලා හැමෝටම කරන්න තියෙන්නේ බොහොම සුලු දෙයයි. පහලින් තියෙන ලින්ක් එකට ගිහින් අහලා තියෙන පොඩි විස්තර ටික පුරවන්න. මේ සදහා මම යොදා ගන්නේ RSS Graffiti ඇප්ලිකේශන් එක. ඔයාලා හැමෝම මේ ඇප් එක ගැන දන්නවා ඇතිනේ. බ්ලොග් එකට පෝස්ට් එකක් දාපුගමන් ශෙයාර් වෙනවා. ඉතින් ඔයාලගේ ටැෆික් වැඩිවෙයි කියලා හිතනවා. මේ කාර්යය දිගටම කරගෙන යන්න ඔයාලගේ උදව් ඕන වෙනවා. පුලුවන් උපරිම සහයෝගය දෙන්නකෝ එහෙනම්…

image

බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට >>>

හෝ

image

බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට >>>

ෆේස්බුක් පිටු සහ ගෘප්
1.
Share your knowledge. It is a way to achieve immortality.
2.
පාඩමක් කෙටියෙන්. Lesson in Short.
3. පාඩමක් කෙටියෙන්... Lesson in Short...


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

  1. එළ.. එළ.. අපි කොහොමත් බෙදා හදාගෙන කන ජාතියක්ලුනේ... තැංකූ වේවා... ඔන්න මමත් එව්වා... ආවද දන්නෑ හැබැයි.. :-/

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇතුලත් කලා යාලුවා :-bd
      දැනට ආව ඉල්ලීම් සියල්ලගෙන්ම එකයි ඇතුලත් නොකලේ
      ඒ ඇතුලත් නොකල එකේ දත්ත හරියට පුරවලා නෑ :-O

      අනිත් අයත් එවන්න බලන්න >:/ :)

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...